ගැජට් නැතුව ටින් එකක් අරින්නෙ මෙහෙමයි

DIGger

Member
May 18, 2016
689
74
0
ආමි එකේ අය කරන්නෙ හතර පැත්තෙන් තද කරන එක, එතකොට පියන එනවා උඩට ඉලිප්පිලා. දැන් ඉතින් ඕවා කරන්න චීස් ටින් දෙන්නෙ නැහැ නෙ ආමි එකට :eek:
 

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මාත් ට්‍රයි එකක් දෙන්න ගියේ ගැනි බනී කියලා නිකන් හිටියා අඩුව තියෙද්දි අත පුච්චගන්නේ කියලා කැලයකට ගියහම කරන්න ඔන

    කොල්ල ගෑනිට සෑහෙන්න බයයි වගෙ ??
    :P
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම ඕක ඕනෑතරම් දැකල තියෙනවා බන්, ඕක අලුත් දෙයක් නෙමේ, ඉස්සර ඕන තරම් සැමන් ටින් අරින්න එකක් නැති උනාම කලක අතුල්ලලා පිහියකින් උස්සනවා බබා වගේ ඇරෙනවා
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕක බන් සාමාන්‍යයෙන් ගම වල කරන දෙයක්.අපි ඕක හොස්ටල් ඉන්නකොටත් කරලා තියේ
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Oka aluth deyak newei ban. Forces wala hitapu aya owa dannawa. Issara api cheese tin open karanneth ohomai

    :yes::yes:

    issara wadiya can openers thibbe nane ekko pihiya nathnam ohoma kara

    awula thiyenne yakada kudu athulata watenna puluwan poddak hodanna wenawa thada karala open karanna kalin :baffled: