commentranndeera said:මේ මගේ අලුත්ම පොස්ට් එකයි මම මෙමගින් නව GADGETS හා USEFUL SOFTWARES ගැන දිනපතා විස්තර ගෙන එන්න බලාපොරොටත්තු වෙනවා .
මම මෙහෙම දෙයක් පටන් ගන්න හිතුවේ මම වගේම අලුත් දේවල් ගැන දැන ගන්න කැමති අපේ ELAKIRI MEMBERS ලා වෙනුවෙන්මයි .
ඒ වගේම ඔයගොල්ලො දන්න දේවල් තියනවනම් ADD කරන්නත් කිසිම තහනමක් නෑ .
ඉතින් මම ඔයගොල්ලන්ගේ සහයෝගය බලාපොරොත්තුවෙනවා.

download and tryranndeera said:![]()
මෙම software එක ඉතාම වැදගත් software එකකි .මෙමගින් driver software install නොකර ඊට සම්බන්ද ඕනෑම software එකක් run කල හැක.මෙම වැඩසටහන තුල driver software 4000 පමන ගබඩා කර ඇති බැවින් පිටතින් සම්බන්ද කරන camara ,printer වැනි උපකරන ඉක්මනින් හදුනාගෙන වැඩකරයි .මෙමගින් driver update කිරීමද .තවත් බොහෝ දෑද කල හැක.
මෙම software එක run කිරීම සදහා internet ඕනෑ වන අතර XP හෝ VISTA වල පමනක් run වේ.
![]()
download torrent=http://btjunkie.org/torrent/Paretologic-DriverCure-1-3/395292894547aef622eb7d152d5ecf49c7a2285d5c22