Thanks bro, hemadaamat vage nice commenthonda wyangarathayak dena nirmaanayak!
maxaaaaaaaz!
Thanks bro, hemadaamat vage nice commenthonda wyangarathayak dena nirmaanayak!
maxaaaaaaaz!
Bohoma sthuthiy Ashoka saho obe satahanata.hmmm.. "Scouts" karapu kenek vidihata math proyojanawath gata jathi godak igena gena thiyenawa.. habai bari una eka thamai man hitanne me kaviyen kiyala thiyenne.. hoda nirmanayak saho... subapatum!!
dan lankaawe pradaana aadayam margayath mekane! good thinking...
රෑපයෙන් ගැට පෙන්වලා තිබුනට මම හිතන්නෙ සැබෑ ජීවිතයේ ගැට සහ ගුලි ගැන වෙන්න ඇති කිව්වෙ.
අපූරැයි
බොහෝම ස්තුතියි සහෝදරයා, කවදත් වගේ ඉතා අගනා විමසීමක් සමග ඉදිරිපත් කර ඇති අදහස අගේ කරනවා."ගැට සහ ගුලි" වලින් එක් පැත්තකින් සමාජයේ බොහෝ දෙනෙක් එහි සරු අස්වැන්න නෙලා ගන්නේ තවත් පැත්තකින් බොහෝ දෙනෙකුට ජීවිත නැති කරන හා නැති කර ගන්න අවස්ථා රාශියක් උපද්දලා දීලා.....
ව්‍යංගාර්ථයෙන් ඔබ ඉදිරිපත් කර ඇති මේ නිර්මානශීලී අර්ථවත් කවි පිංච ඔබගේ කවි මනස නම් සරු පසේ සුපිපුන තවත් සුගන්ධවත් මල් කැකුලක් ලෙස මා දකිමි...
අප වෙනුවෙන් දිගටම ලියන්න හයි හක්තිය ඔබට ලැබේවා... ඔබට ජය...