ගැටය - The Knot

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
f1dt3k.jpg
 
  • Like
Reactions: RuZZa

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම අපූරුයි...
ගැට කලාවේ ප්‍රවීනත්වය.....:rolleyes:හිතන්න යමක් ඉතුරුකල නිර්මානයක්
සුබපැතුම් ඔබට !
 
Jul 24, 2008
1,633
33
0
hmmm.. "Scouts" karapu kenek vidihata math proyojanawath gata jathi godak igena gena thiyenawa.. habai bari una eka thamai man hitanne me kaviyen kiyala thiyenne.. hoda nirmanayak saho... subapatum!!
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
රෑපයෙන් ගැට පෙන්වලා තිබුනට මම හිතන්නෙ සැබෑ ජීවිතයේ ගැට සහ ගුලි ගැන වෙන්න ඇති කිව්වෙ.


අපූරැයි
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"ගැට සහ ගුලි" වලින් එක් පැත්තකින් සමාජයේ බොහෝ දෙනෙක් එහි සරු අස්වැන්න නෙලා ගන්නේ තවත් පැත්තකින් බොහෝ දෙනෙකුට ජීවිත නැති කරන හා නැති කර ගන්න අවස්ථා රාශියක් උපද්දලා දීලා.....

ව්‍යංගාර්ථයෙන් ඔබ ඉදිරිපත් කර ඇති මේ නිර්මානශීලී අර්ථවත් කවි පිංච ඔබගේ කවි මනස නම් සරු පසේ සුපිපුන තවත් සුගන්ධවත් මල් කැකුලක් ලෙස මා දකිමි...

අප වෙනුවෙන් දිගටම ලියන්න හයි හක්තිය ඔබට ලැබේවා... ඔබට ජය...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම අපූරුයි...
ගැට කලාවේ ප්‍රවීනත්වය.....:rolleyes:හිතන්න යමක් ඉතුරුකල නිර්මානයක්
සුබපැතුම් ඔබට !
බොහෝම ස්තුතියි සොයුරිය