"ගැට සහ ගුලි" වලින් එක් පැත්තකින් සමාජයේ බොහෝ දෙනෙක් එහි සරු අස්වැන්න නෙලා ගන්නේ තවත් පැත්තකින් බොහෝ දෙනෙකුට ජීවිත නැති කරන හා නැති කර ගන්න අවස්ථා රාශියක් උපද්දලා දීලා.....
ව්‍යංගාර්ථයෙන් ඔබ ඉදිරිපත් කර ඇති මේ නිර්මානශීලී අර්ථවත් කවි පිංච ඔබගේ කවි මනස නම් සරු පසේ සුපිපුන තවත් සුගන්ධවත් මල් කැකුලක් ලෙස මා දකිමි...
අප වෙනුවෙන් දිගටම ලියන්න හයි හක්තිය ඔබට ලැබේවා... ඔබට ජය...