ගැටලුවක්!!!!

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    තුන්දෙනා ඉන්නවා

    X, Y, Z

    Y ගෙන් අහනවා

    (1) මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට දකුණෙන් ඉන්නේ ටුලු ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියලා?

    ඌ කිව්වොත් ඩිස්කේ කියල, දෙවිදිහක් වෙන්න පුළුවන්;

    දැනටමත් මම කතා කරන්නේ ටුලු ට , එහෙනං උත්තරේ වැඩක් නෑ.
    එහෙම නැත්නම් මම කතා කරන්නේ අග්ලු ට හරි මගාක් ට හරි, ඒ දෙන්නගෙන් කවුරුහරි "ඩිස්කේ" කිව්වා කියන්නේ මැද ඉන්න Y ට දකුණෙන් ඉන්නේ ටුලු.

    එතකොට Y ට වමෙන් ඉන්න Z කියන්නේ ටුලු නෙමේ.

    Y අග්ලු හෝ මගාක් නම්, Y කිව්වොත් ඩිස්කාඩේ කියල,

    කලින් විදිහටම,
    Y ට දකුණෙන් ඉන්න X ටුලු වෙන්න බෑ.

    දැන් ඌ දෙන උත්තරේ අනුව (ඩිස්කේ නම් X) ගෙන් හරි (ඩිස්කාඩේ නම් Z) ගෙන් හරි අහනවා

    (2) "මම ඇහුවොත් ඔයා මගාක් ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියල?

    දැන් අර අහඹු ලෙස ඔව් නෑ කියන ටුලුගෙන් නෙමෙයි අපි ප්‍රශ්නේ අහන්නේ කියල ෂුවර් නේ.

    එතකොට මෙතන ඉන්නේ අග්ලු හෝ මගාක්.

    අග්ලු නම් ඉන්නේ ඌ කියනවා "ඩිස්කාඩේ" කියල, ඇයි ඇත්තම නේ කියන්නේ,
    මගාක් නම් කියනවා "ඩිස්කේ" කියල, ඇයි ඌ බොරු නේ කියන්නෙ,

    දැන් X හෝ Z අතරින් අපි ප්‍රශ්නේ අහපු එකාගේ නම හම්බුනා නේ.

    උගෙන් අහනවා (3) "මම ඇහුවොත් මැද ඉන්නේ ටුලු ද කියල, ඔයා කියනවද "ඩිස්කේ" කියලා?

    X හෝ Z අග්ලු නම් ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ මගාක්, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    X හෝ Z මගාක් නම් ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ අග්ලු, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    අගට එනකොට මටම ටැපලුනාද මන්ද වැරදි නම් වැරදි තැන පෙන්නහන්

    Sinhalenda ahanne :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Sinhalenda ahanne :lol:

    මොන බාසාව හරි

    //ගෝත්‍රිකයින්ට මෙයාලගෙ භාශාව ටිකක් තේරෙනවා මෙයාලට කොහොමත් තේරෙන්නෙ නෑ.//
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    (1) මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට දකුණෙන් ඉන්නේ ටුලු ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියලා?

    (2) "මම ඇහුවොත් ඔයා මගාක් ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියල?

    Plane eken apu un munge nam danne nahane. Ethakota kohomada me prashna ahanne..?

    මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට දකුණෙන් ඉන්නේ ටුලු (why not, titi, papi, saman, kamal, etc) ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියලා?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    තුන්දෙනා ඉන්නවා

    X, Y, Z

    Y ගෙන් අහනවා

    (1) මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට දකුණෙන් ඉන්නේ ටුලු ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියලා?

    ඌ කිව්වොත් ඩිස්කේ කියල, දෙවිදිහක් වෙන්න පුළුවන්;

    දැනටමත් මම කතා කරන්නේ ටුලු ට , එහෙනං උත්තරේ වැඩක් නෑ.
    එහෙම නැත්නම් මම කතා කරන්නේ අග්ලු ට හරි මගාක් ට හරි, ඒ දෙන්නගෙන් කවුරුහරි "ඩිස්කේ" කිව්වා කියන්නේ මැද ඉන්න Y ට දකුණෙන් ඉන්නේ ටුලු.

    එතකොට Y ට වමෙන් ඉන්න Z කියන්නේ ටුලු නෙමේ.

    Y අග්ලු හෝ මගාක් නම්, Y කිව්වොත් ඩිස්කාඩේ කියල,

    කලින් විදිහටම,
    Y ට දකුණෙන් ඉන්න X ටුලු වෙන්න බෑ.

    දැන් ඌ දෙන උත්තරේ අනුව (ඩිස්කේ නම් X) ගෙන් හරි (ඩිස්කාඩේ නම් Z) ගෙන් හරි අහනවා

    (2) "මම ඇහුවොත් ඔයා මගාක් ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියල?

    දැන් අර අහඹු ලෙස ඔව් නෑ කියන ටුලුගෙන් නෙමෙයි අපි ප්‍රශ්නේ අහන්නේ කියල ෂුවර් නේ.

    එතකොට මෙතන ඉන්නේ අග්ලු හෝ මගාක්.

    අග්ලු නම් ඉන්නේ ඌ කියනවා "ඩිස්කාඩේ" කියල, ඇයි ඇත්තම නේ කියන්නේ,
    මගාක් නම් කියනවා "ඩිස්කේ" කියල, ඇයි ඌ බොරු නේ කියන්නෙ,

    දැන් X හෝ Z අතරින් අපි ප්‍රශ්නේ අහපු එකාගේ නම හම්බුනා නේ.

    උගෙන් අහනවා (3) "මම ඇහුවොත් මැද ඉන්නේ ටුලු ද කියල, ඔයා කියනවද "ඩිස්කේ" කියලා?

    X හෝ Z අග්ලු නම් ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ මගාක්, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    X හෝ Z මගාක් නම් ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ අග්ලු, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    අගට එනකොට මටම ටැපලුනාද මන්ද වැරදි නම් වැරදි තැන පෙන්නහන්

    machan rathu paatin thiyana kotasa indan waradi wagei neda?:eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Tulu kiyala ahanne ban unta methana ekekge nama 3rd eye eken penilada?:dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    Plane eken apu un munge nam danne nahane. Ethakota kohomada me prashna ahanne..?

    මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට දකුණෙන් ඉන්නේ ටුලු (why not, titi, papi, saman, kamal, etc) ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියලා?

    අඩේ මන් ඒක කියලා නැද්ද ..මුන් තුන් දෙනාගෙ නම් අර විදි හට කියලා දන්නවා...ඒත් මොන නම මොකාගෙද කියන්න දන්නෙ නෑ..සමාවෙන්න ඕනෙ කට්ටිය මට ඒක ලියන්න අමතක උනාට:(:(:(:(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Tulu kiyala ahanne ban unta methana ekekge nama 3rd eye eken penilada?:dull:

    මේ ගෝත්‍රිකයෝ තුන් දෙනාගෙ නම් තමා අග්ලූ, මගාක්, සහ ටුලූ.

    ඔය තියෙන්නේ ටුලු කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    අඩේ මන් ඒක කියලා නැද්ද ..මුන් තුන් දෙනාගෙ නම් අර විදි හට කියලා දන්නවා...ඒත් මොන නම මොකාගෙද කියන්න දන්නෙ නෑ..සමාවෙන්න ඕනෙ කට්ටිය මට ඒක ලියන්න අමතක උනාට:(:(:(:(:(

    // මේ ගෝත්‍රිකයෝ තුන් දෙනාගෙ නම් තමා අග්ලූ, මගාක්, සහ ටුලූ.// මේ තියෙන්නෙ :eek:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    අඩේ මන් ඒක කියලා නැද්ද ..මුන් තුන් දෙනාගෙ නම් අර විදි හට කියලා දන්නවා...ඒත් මොන නම මොකාගෙද කියන්න දන්නෙ නෑ..සමාවෙන්න ඕනෙ කට්ටිය මට ඒක ලියන්න අමතක උනාට:(:(:(:(:(

    එල එල බන්. Thread එකේ දාන්න එක.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    // මේ ගෝත්‍රිකයෝ තුන් දෙනාගෙ නම් තමා අග්ලූ, මගාක්, සහ ටුලූ.// මේ තියෙන්නෙ :eek:
    ඒ වුනාට ඒ නම් තුන මේ ගෝත්‍රිකයන් ගේ බව ප්ලඉන් එකේ අය දන්නවා කියලා මම කෝකටත් ප්‍රශ්නෙට දැම්මා..නැතත් ඒක කියවන කොට නම් හිතට වැටෙනවා..anyway:sorry:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    පලවෙනි එකා හැම ප්‍රශ්නෙටම ඇත්තනේ කියන්නේ..
    ෆෝන් එක අරගෙන ෆේස්බුක් ඇප් එක ඕපන් කරලා ඌට ඒක පෙන්නලා අහනවා ෆේස්බුක් ෆේස්බුක් කියල..
    එතකොට අරූ ඔව් කියල උත්තර දෙනවා. ඔව් කියනකොට භාශාව තේරෙන්නෙ ඕන නෑ ඕන එකෙක්ගේ ඔලුව උඩටයි පහලටයි හෙල වෙනවා..
    ඊට පස්සේ ෆෝන් එක උගේ අතට දීල කියනවා උඹේ නම ඌට කියල කියනවා රික්වෙස්ට් මී මී කියල උඹේ පැත්තට ඇගිල්ල දික්කරනවා..
    එතකොට ඌ ෆෝන් එක අතට අරගෙන උඹට රික්වෙස්ට් එකක් දානව..
    උඹ රික්වෙස්ට් එක ඇසෙප්ට් කරලා උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලල අනිත් ගෝත්‍රිකයෝ දෙන්නගෙත් නම් හොයාගන්නවා...
    හරි සිම්ප්ල්..
    ඔය කොයි වහුකුණු ගෝත්‍රිකයත් අදකාලේ ෆේස්බුක් ඉන්නවනේ මිනිහෝ..
    බලපං.. එක ප්‍රශනයයි ඇහුවේ..
    බලපං තව ප්‍රශ්න දෙකක් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙද්දිම මම උත්තර්‍රෙ හොයාගත්ත..
    මට මං ගැන මාර ආඩම්බරයක් දැනෙන්නෙ මිනිහෝ මේ වෙලාවේ..
    මේකේ ඉන්න අනිත් ගොන් බූරු මූසල කාලකණ්ණි පර හැත්තට කොහෙන්ද ඕවගේ දෙයක් කලපනා කරගන්න මොලයක් තියෙන්නේ මට වගේ..
    හොරිකඩ බල්ලෝ.. තොටත් එක්ක තමයි මිනිහෝ කිව්වේ..

    අනේ මිනිහෝ ගොන් කතා කියන්න එපා සක්කිලියා .. හිටපිය මන් කියන්න :lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    තුන්දෙනා ඉන්නවා

    X, Y, Z

    Y ගෙන් අහනවා

    (1) මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට දකුණෙන් ඉන්නේ ටුලු ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියලා?

    ඌ කිව්වොත් ඩිස්කේ කියල, දෙවිදිහක් වෙන්න පුළුවන්;

    දැනටමත් මම කතා කරන්නේ ටුලු ට , එහෙනං උත්තරේ වැඩක් නෑ.
    එහෙම නැත්නම් මම කතා කරන්නේ අග්ලු ට හරි මගාක් ට හරි, ඒ දෙන්නගෙන් කවුරුහරි "ඩිස්කේ" කිව්වා කියන්නේ මැද ඉන්න Y ට දකුණෙන් ඉන්නේ ටුලු.

    එතකොට Y ට වමෙන් ඉන්න Z කියන්නේ ටුලු නෙමේ.

    Y අග්ලු හෝ මගාක් නම්, Y කිව්වොත් ඩිස්කාඩේ කියල,

    කලින් විදිහටම,
    Y ට දකුණෙන් ඉන්න X ටුලු වෙන්න බෑ.

    දැන් ඌ දෙන උත්තරේ අනුව (ඩිස්කේ නම් X) ගෙන් හරි (ඩිස්කාඩේ නම් Z) ගෙන් හරි අහනවා

    (2) "මම ඇහුවොත් ඔයා මගාක් ද කියල, ඔයා උත්තර දෙනවද "ඩිස්කේ" කියල?

    දැන් අර අහඹු ලෙස ඔව් නෑ කියන ටුලුගෙන් නෙමෙයි අපි ප්‍රශ්නේ අහන්නේ කියල ෂුවර් නේ.

    එතකොට මෙතන ඉන්නේ අග්ලු හෝ මගාක්.

    අග්ලු නම් ඉන්නේ ඌ කියනවා "ඩිස්කාඩේ" කියල, ඇයි ඇත්තම නේ කියන්නේ,
    මගාක් නම් කියනවා "ඩිස්කේ" කියල, ඇයි ඌ බොරු නේ කියන්නෙ,

    දැන් X හෝ Z අතරින් අපි ප්‍රශ්නේ අහපු එකාගේ නම හම්බුනා නේ.

    උගෙන් අහනවා (3) "මම ඇහුවොත් මැද ඉන්නේ ටුලු ද කියල, ඔයා කියනවද "ඩිස්කේ" කියලා?

    X හෝ Z අග්ලු නම් ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ මගාක්, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    X හෝ Z මගාක් නම් ඌ "ඩිස්කේ" කිව්වොත් මැද ඉන්නේ අග්ලු, එතකොට ඉතිරි එකා ටුලු, ඌ "ඩිස්කාඩේ" කිව්වොත් මැද ඉන්නේ ටුලු, ඉතිරි එකා මගාක්

    අගට එනකොට මටම ටැපලුනාද මන්ද වැරදි නම් වැරදි තැන පෙන්නහන්

    තෝ වගේ බුරුවෙක් ... තෝ දැන් කොහොමද නම් හොයාගත්තේ කියපන් මුලින්ම ... ගොනා හරකෙක් මෝඩ මුසලයෙක් තෝ නම් :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    තෝ වගේ බුරුවෙක් ... තෝ දැන් කොහොමද නම් හොයාගත්තේ කියපන් මුලින්ම ... ගොනා හරකෙක් මෝඩ මුසලයෙක් තෝ නම් :lol:

    ඇයි යකෝ ප්‍රශ්නේ තියෙන්නේ ගෝත්‍රිකයෝ තුං දෙනෙකුයි උන්ගෙ නමුයි දැනගත්ත කියල :eek:

    //මෙයාලා හොයාගත්තා ඒ ගෝත්‍රික කන්ඩායමේ ඉන්න තුන්දෙනෙක් එයාලා ලඟ තිබ්බ ටෝච් තුනකට ආසයි කියලා.. මේ ටෝච් ඒ තුන් දෙනාට දුන්නොත් සමහර විට මෙයාලා ව නිදහස් කරයි කියලා මෙයාලට දැනුනා.. ඒ වගේම මේවා දුන්නයින් පස්සෙ මෙයාල ඒ ගෝත්‍රික කන්ඩායමෙන් නිදහස් උනා ...ඔන්න දැනුයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. මේ ගෝත්‍රිකයෝ තුන් දෙනාගෙ නම් තමා අග්ලූ, මගාක්, සහ ටුලූ. මෙයාල තමන්ට හමුවන අමුත්තන්ගෙන් තමන්ට තමන්ගේ නමින් කතාකරයි කියලා බලාපොරොත්තු වෙනවා//

    Edit : ඔය කියන්නෙ වෙනම තුන් දෙනාගේ නම් දැන ගත්තේ කොහොමද කියලද? ඒක ප්‍රශ්නෙට අදාළ නෑනෙ බන් , එහෙනං අහපන්කො ටෝච් දුන්නම බේරෙනවා කියල දැනගත්තේ කොහොමද කියල
     
    Last edited:
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඕක කරන්නේ මෙහෙමයි ... පොල්ලක් අරන් එකෙක්ගේ ඔලුව පැලෙන්න ගහනවා.. එතකොට අනිත් උන් දෙන්නා උගේ නම කියලා කෑ ගහනවනේ ... "ටුලු වලකජ්ජා" කියලා ... ඊට පස්සේ අනික් එකටත් ගහනවා.. උගේ නමත් කියනවා නේ ... "අග්ලූ වලකජ්ජා" කියළා ... දැන් ඉතුරු එකයි ... උගෙන් විතරක් උබට අසයි නම් ප්‍රශ්න 3 අහල ඕන නම් නම අහගන්න පුළුවන් .. නැත්නම් අඩු කුලේ පරයා කියල උටත් පොල්ලෙන්ම ගහනව .. අනික් උන් දෙන්නා "මගාක් වලකජ්ජා" කියල කෑ ගහයි .

    උබට දැන් කොහොමත් උන්ගේ නම් වලින් වැඩක් නෑ , ටෝර්ච් ටිකත් අරන් පාරුවක් හදාගෙන ගෙදර වරෙන්.
     
    • Like
    Reactions: CONCORDE777
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඇයි යකෝ ප්‍රශ්නේ තියෙන්නේ ගෝත්‍රිකයෝ තුං දෙනෙකුයි උන්ගෙ නමුයි දැනගත්ත කියල :eek:

    //මෙයාලා හොයාගත්තා ඒ ගෝත්‍රික කන්ඩායමේ ඉන්න තුන්දෙනෙක් එයාලා ලඟ තිබ්බ ටෝච් තුනකට ආසයි කියලා.. මේ ටෝච් ඒ තුන් දෙනාට දුන්නොත් සමහර විට මෙයාලා ව නිදහස් කරයි කියලා මෙයාලට දැනුනා.. ඒ වගේම මේවා දුන්නයින් පස්සෙ මෙයාල ඒ ගෝත්‍රික කන්ඩායමෙන් නිදහස් උනා ...ඔන්න දැනුයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. මේ ගෝත්‍රිකයෝ තුන් දෙනාගෙ නම් තමා අග්ලූ, මගාක්, සහ ටුලූ. මෙයාල තමන්ට හමුවන අමුත්තන්ගෙන් තමන්ට තමන්ගේ නමින් කතාකරයි කියලා බලාපොරොත්තු වෙනවා//

    නම් දීල තිබ්බට අරුන් ඒ නම් දන්නවා කියල එකේ කියල නෑ නේ... සිංහලත් බැරිද කොහෙද මේ රොඩියට .. තෝ දෙමලෙක්ද ? අහිකුන්ටකයේ ද කොහෙද :frown:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕක කරන්නේ මෙහෙමයි ... පොල්ලක් අරන් එකෙක්ගේ ඔලුව පැලෙන්න ගහනවා.. එතකොට අනිත් උන් දෙන්නා උගේ නම කියලා කෑ ගහනවනේ ... "ටුලු වලකජ්ජා" කියලා ... ඊට පස්සේ අනික් එකටත් ගහනවා.. උගේ නමත් කියනවා නේ ... "අග්ලූ වලකජ්ජා" කියළා ... දැන් ඉතුරු එකයි ... උගෙන් විතරක් උබට අසයි නම් ප්‍රශ්න 3 අහල ඕන නම් නම අහගන්න පුළුවන් .. නැත්නම් අඩු කුලේ පරයා කියල උටත් පොල්ලෙන්ම ගහනව .. අනික් උන් දෙන්නා "මගාක් වලකජ්ජා" කියල කෑ ගහයි .

    උබට දැන් කොහොමත් උන්ගේ නම් වලින් වැඩක් නෑ , ටෝර්ච් ටිකත් අරන් පාරුවක් හදාගෙන ගෙදර වරෙන්.
    :lol::lol::lol:
    උඹේ ක්‍රමෙත් හරි .එච්චර ලොකු වරදක් නෑ.:yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    නම් දීල තිබ්බට අරුන් ඒ නම් දන්නවා කියල එකේ කියල නෑ නේ... සිංහලත් බැරිද කොහෙද මේ රොඩියට .. තෝ දෙමලෙක්ද ? අහිකුන්ටකයේ ද කොහෙද :frown:

    Edit එක බලහං :yes: