ඔන්න sriboy ට ස්තූති වන්න මමත් කටාර් දේශයේ ඉඳන් හැදුව පොලොස් ඇඹුලක්..
……මෙන්න මෙහෙමයි වැඩේ කලේ..
…
sriboysl අයියගෙයි මගෙයි බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වෙන්න අරං වගේ............
අපි තව හදන හැටි දාන්නං....උඹල තව හදන්න ඉගෙන ගනිල්ලා.........
කොල්ලෝ උයන එකට කෙල්ලං ගේ ගෑස් බලන එක නැවතුන දාට තමා මම නම් කුකරි ත්‍රෙඩ් නොදා ඉන්නේ.....






යකෝ මේක දැක්කම නම් ඇත්තටම මටත් කටට කෙල ඉනුවා....!!!!