ගැණු ළමයෙක්ට /උදව්වක්

sunflowers

Member
Apr 26, 2011
131
7
0
යාලුවනේ , මට පොඩි උදව්වක් ඕනා.
ගැණු ළමයෙක්ට මහත් වෙන්න බොන්න පුළුවන් පිටි ජාති , බෙහෙත් ගැන කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවද?
පුළුවන් නම් උදව් කරන්න .
දැන් නැත්තම් බුම්ප් ! එකක් වත් දෙන්න...
ලොකු උදව්වක් !!

මටත් ඕනි බං දැනගන්න
හෙල්ප් කරපියව්....

අඩේ මමත් ත්‍රේඩ් එකක් දාන්න හැදුවා විතරයි බන්, සිරාවට හෙල්ප් කරපල්ලා
ඔගොල්ලො ඔක්කොම තුනී ලැලි වලට කර ගහලා වගේ:lol::lol::lol:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) මචන්, කෙල්ලෙක් උනාම කෙට්ටුවට තමයි ඉන්න ඕන. ගොඩාක් ම කෙට්ටුයි නම්, ඒ කියන්නෙ උස 160cm වගේ වෙලා බර 40kg වගේ නම්, :yes: තව ටිකක් මහත් වෙන්න හැදුවට කමක් නෑ. සාමාන්‍යයෙන් උසට හරියන බර කියන දේ ඒ තරම් ම කෙල්ලන්ට වැදගත් නෑ මම හිතන විදියට නම්. මොකද අනිවාර්යෙන් ම අවුරුදු 28, 30ක් වගේ වෙද්දි මහත් වෙයි ගොඩක් ම. වේල් 3 ම කාල බීල ඉන්නව නම්, නිරෝගී නම්.., :rolleyes: එහෙනම් ඕක ඒ තරම් ගණන් ගන්න එපා. කොල්ලෙක් උනොත් තමයි බර, උස, මහත ගැන ටිකක් හිතන්න වෙන්නෙ. ඒ නිසා ඕකට අමුතුවෙන් වද වෙන්න එපා. කාලය ගත වෙද්දි නිකන් ම හරි යයි., මහත් වෙයි ටික ටික. මහත් වෙන්න නම් එක එක ජාති තියෙනව, :( නමුත් ඒව ගත්ත වගේ නෙවෙයි, අතුරු ආබාධ තියෙනව.
 

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    astra cup 1k 1 week atulatha kanna kiyanna...try karala tiyana nisa kiyanne..wade hari yanawa..
     

    maniieee

    Member
    Sep 29, 2010
    42
    2
    0
    යාලුවනේ , මට පොඩි උදව්වක් ඕනා.
    ගැණු ළමයෙක්ට මහත් වෙන්න බොන්න පුළුවන් පිටි ජාති , බෙහෙත් ගැන කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවද?
    පුළුවන් නම් උදව් කරන්න .
    දැන් නැත්තම් බුම්ප් ! එකක් වත් දෙන්න...
    ලොකු උදව්වක් !!

    adow..mama ahala tiyenne badu kgilloth mahath wenawa kiyala..aththada borudanam danne nehe onna:shocked:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Gahanu lamaiwa anan manan walin mahath karanna yanna epa :no: kollanata wage neme :eek: