ගැණු ළමයෙක්ට /උදව්වක්

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කිරි හරියන්නෙ නෑ බං! බේත් මොනවහරි තියෙනව නම් කියපල්ල. මටත් ඕන!
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොඳට කන්න කියපන්

    :yes::yes::yes:

    අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි! එක එක එව්වා පොවලා නැති ලෙඩ දා ගන්න එපා. :no:

    ඉස්කෝලෙ යන කාලෙ නම් කවුරු හරි මහත් වෙන්න ඇහුවොත් කියන්නෙ රටඉඳියි බටරුයි කන්න කියලා.. ඕන්නම් ට්‍රයි කරලා බලන්න, අගුණයක් නම් වෙන්නෙ නෑ
    :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ♥-Aurora-♥;9983468 said:
    :yes::yes::yes:

    අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි! එක එක එව්වා පොවලා නැති ලෙඩ දා ගන්න එපා. :no:

    ඉස්කෝලෙ යන කාලෙ නම් කවුරු හරි මහත් වෙන්න ඇහුවොත් කියන්නෙ රටඉඳියි බටරුයි කන්න කියලා.. ඕන්නම් ට්‍රයි කරලා බලන්න, අගුණයක් නම් වෙන්නෙ නෑ
    :)
    ඇත්තටම හරි යයිද?:)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් අර පොස්ටිනෝ ටැබ්ලට් එකටනං බලං ඉන්නකොට මහත්වෙනව. :cool::shocked:
    (දන්නවනේ ඒක ගන්නෙ මොකටද කියල;) )
    :shocked: