ගැණු ළමයෙක්ට /උදව්වක්

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මහත් වෙන්න පොඩි වැඩක් තියෙනව.. ඒක කියන එක සදාචාර සම්පන්න නැහැ..
 
razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
කෙල්ලොන්ට මහත් වෙන්න කිසි අමාරුවක් නෑ බං කොල්ලන්ට තරම්.. අනිත් එක ඔහොම මහත් වෙන්න ගත්තම නවත්තගන්න බැරි වුනොත් මොකෑ කොරන්නේ? කෙල්ල පිපිරුවොත් එහෙම..:shocked::shocked::shocked:

sirawata puthe! kello mahath wunanan ayeth wade amaruy! kollonan mahath wunanan kettu kara ganna puluwan but kello least chances !
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Menna bande.....
    41EC8E9W92L._SL500_AA300_.jpg

    අප්පට හුඩු. ජිම් යනකාලෙ මාත් ගත්ත. පෙත්තක් රු 30 ක් විතර ඇති. දවසට පෙති 10ක් ගන්න කියන්නෙ. මම හිතන්නෙ මහන්සි නොවෙන කෙනෙක් මේක ගන්න එකේ තේරුමක් නෑ. මොකද අතිරේක ප්‍රෝටීන් චූත් එක්ක පිටවෙලා යනව:no::dull::dull:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    විස්තර දෙන්නකෝ සහෝ...

    sinhala weda mahaththeyk gawata gihin prashne kiyanna.. honda sinhala weddu innawa.. ape wennapu ekek innawa..u gawa wadi wenna adu wennai 2 beth thiyanawa.. gini wage wada.. ali wage ganu kettu wela thiyanwa.. a hada mage cousin akka keetuwata indala ugen beth beela anga ganata hada gaththa..
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඔය දහ ජරාව දෙන්න එපා කෙල්ලොන්ට කොහොමත් කෙල්ලො බැන්දම මහත් වෙන්ව.. ජරව බොන්න දීල ඔවයෙ විපාක විදින්න වෙන්නෙ ලැබෙන දරුවොන්ට.
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    අප්පට හුඩු. ජිම් යනකාලෙ මාත් ගත්ත. පෙත්තක් රු 30 ක් විතර ඇති. දවසට පෙති 10ක් ගන්න කියන්නෙ. මම හිතන්නෙ මහන්සි නොවෙන කෙනෙක් මේක ගන්න එකේ තේරුමක් නෑ. මොකද අතිරේක ප්‍රෝටීන් චූත් එක්ක පිටවෙලා යනව:no::dull::dull:

    :shocked::shocked::lol::lol::eek::eek::(:(
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඔය දහ ජරාව දෙන්න එපා කෙල්ලොන්ට කොහොමත් කෙල්ලො බැන්දම මහත් වෙන්ව.. ජරව බොන්න දීල ඔවයෙ විපාක විදින්න වෙන්නෙ ලැබෙන දරුවොන්ට.

    ඔව්..සහෝ.... එකත් ඇත්ත.... එත් .....දැන් කෙට්ටු උනාම... කැත වෙනවා.. එතකොට හිතට දුකි ..
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    sinhala weda mahaththeyk gawata gihin prashne kiyanna.. honda sinhala weddu innawa.. ape wennapu ekek innawa..u gawa wadi wenna adu wennai 2 beth thiyanawa.. gini wage wada.. ali wage ganu kettu wela thiyanwa.. a hada mage cousin akka keetuwata indala ugen beth beela anga ganata hada gaththa..

    ඉස්තුති සහෝ..... උත්සහ කරලා බලමු...