ගැණු ළමයෙක්ට /උදව්වක්

rule

Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    hodata kema kanna kiyapan මස්,මාළු,බිත්තර සහ කිරි වැඩේ හරියයි....
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මහත් වෙන එකට ගොඩක් වෙලාවට ජානවලින් වගේම ජීවන චර්යාවත් බලපානවා. ඉතින් ජීවන චර්යාවේ කොච්චර වෙනසක් කළත් සමහරුන්ට මහත්වෙන්න බැරි අන්න ඒක නිසයි. නමුත් යම් කිසි කෙනෙකුට මහත් විමට ඕන නම් අනිවාර්යයෙන්ම එයා කැලරි වැඩිපුර ගන්න ඕනා. සමාන්‍යයෙන් පුද්ගලයෙකුට එක අහාර වෙලකදි 3000 ජූල් වගේ කැලරි ප්‍රමාණයක් යොදාගන්න පුලුවන් එතනින් එහාට ගන්න කැලරි සියල්ල මේදය ලෙස ශරීරයේ තැන්පත් වෙනවා. ඉතින් පුලුවන් නම් මෙම ප්‍රමාණය ඉක්මවලා කැලරි ගන්න ඒක මහත් වෙන්න උදව් වේවි. ගොඩක්ම කැලරි බහුල මස්/මාළු වලයි විශේෂයෙන්ම මාළුවල.තවද එළවළු තෙල්වල පවා කැලරි තිබෙනවා. ඒවා ලෙස සදහන් කරන්න පුලුවන් Soybean, Peanut, Palm, Olive. නමුත් ගොඩක් එළුවලු කන එක මහත් වෙන්න හොද දෙයක් නෙවෙයි මොකද ගොඩක් එළවළු වල කැලරි අඩුයි ඒවගෙම එළවළු දිරවීමට ද කැලරි ගොඩක් ගන්නා නිසා නිකම් කැලරි නාස්තියක් වෙන්නේ. ඒ වගේම සංතෘප්ත තෙල් ගන්න එකත් ගොඩක් හොදයි මහත් වෙන්න නමුත් සෞඛ්‍යයට හොද නෑ ඉක්මනින්ම හෘද රෝග එන්න පුලුවන්. සතෘප්ත මේදය ලෙස ඔයාට ගන්න පුලුවන් බැදපු මස්, මාළු වගේ ආහාර, තවත් එක් ක්‍රමයක් ලෙස පුලුවන් තරම් සිසිල් බීම පෙන්වා දෙන්න පුලුවන් සිසිල් බිම වල තියෙනවා fructose corn syrup කියලා රසායන ද්‍රවයක් එකෙන් කරන්නේ මොලයේ සමහර ප්‍රතිගරාක අවහිර කරන එකයි. එතකොට අහාර කොච්චර ගත්තත් තවත් බඩගින්න දැනෙන එක නවතින්නේ නෑ මේක නිසා ගොඩක් කන්න පුලුවන්.
    ඒ වගේම ව්‍යයාම කරන්න එපා එකෙන් අධික ලෙස මේදය දහනය වෙනවා. පුලුවන් තරම් අහාර ගන්න ,වතුර බොන එක අඩු කරන්න ඒකෙන් ආමශය පිරිලා යනවා නිකම්ම එතකොට ආහාර වලට ඉඩ අඩුවෙනවා.

    ඉස්තුති සහෝ.... ගොඩක්...පින්....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mehemai.. mahathwenna beheth dena doc kenek innawa kotte dr.Serasinghe kiyala.. sirawatama mahathwenawa... anith pathi gananam danne na... oonenam kiyapalla wisthra hoyala dannam..
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    Sustagen milk එන හොදා කියනවා නේද???
    අපේ office එකේ කැහැටු කෙල්ලෙකුත් ඒවා බීලා දැන් ඉන්නවා වල් ඊරියක් වගේ.. (ඒවා බීලද නැත්නම් වෙන මොනවා හරි බීලද දන්නෑ ඉති..)

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කෙල්ලන්ට නම් කොහොමත් මහත් වෙන්න කියල කුකුල් මස් නම් කවන්න එපා මචෝ.. උඹල දන්නා ගෑනු අයටත් කියන්න කුකුල් මස් කෑම පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් නම් නවත්තන්න කියල.. මොකද අපේ පුංචිව ගිය සතියේ ඔපරේෂන් කරලා එයාගේ ගර්භාෂය අයින් කළා ගෙඩි ඇවිල්ල කියල. පුංචිව බලන්න ඉස්පිරිතාලෙට ගිය වෙලේ තමා මං දැක්කේ අවුරුදු 15 - 25 විතර වයසේ කෙල්ලෝ 8 දෙනෙක් හිටියා. එයාල බැඳලා නැති අය නිසා ගර්භාශේම අයින් කරලා නෑ ඒ ආපු ගෙඩි විතරක් අයින් කරලා.

    ඒ වාට්ටුවේ හිටපු ඩොක්ටර් අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්.. එයා තමා කිවේ ගෙඩි වලට මුලික හේතුව කුකුල් මස් කන එක කියල.. අනිත් එක තමා ඒ අවයව හැදිලා තියන කාර්ය අවශ්‍ය තරම් ඉටු නොකිරීම කියල.. ඒ කියන්නේ ගර්භාශේ තියෙන්නේ දරුවෝ හදන්නලු එත් දැන් කාලේ ඉස්සර වගේ නෙමේ එක පවුලකට ළමයි එකයි නැත්නම් දෙකයි.. ඊට වඩා ළමයි ඉන්න අම්මල මේ ඔපරේෂන් එකට එන්නේ නැති තරම්ලු.. උඹලගේ අම්මලට කියපල්ලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් නොමිලේම චෙක් කරගන්න කියල. මොකද දැන් ගර්භාශේ ගෙඩි කියන එක බොහොම සුලබ රෝගයක් වෙලාලු.. මටත් ඒක තේරුනා මොකද ඒ වාට්ටුව මදි ඉන්න ලෙඩ්ඩු ප්‍රමනේටවත්..
     
    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    ගොඩක් කෙට්ටු වුනාමත් කෑතය් තමය්, එත් මහත්වෙන්න කියලා මාකට් කරන එවා ගන්න යන්න එපා ඒවායේ අහිතකර side effects තියෙනවා. මේදේවල් ට්‍රය් කරන්න....

    Healthy fats- sources of omega-3 essential fatty acids, such as tuna, salmon, flax, and walnuts.
    Good sources of protein- lean meats, fish, poultry, nuts, seeds and legumes.
    Healthy carbohydrate- fruits, vegetables and whole grains.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මොනවා වුනත් පෙති බිල මහත් වෙන එකවත්, ඩොක්ටර් කෙනෙක්ගේ නිසි උපදෙස් නැතුව පෙති බොන එකත් කිසිසේත්ම අනුමත කරන්න බෑ..
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    Sustagen milk එන හොදා කියනවා නේද???
    අපේ office එකේ කැහැටු කෙල්ලෙකුත් ඒවා බීලා දැන් ඉන්නවා වල් ඊරියක් වගේ.. (ඒවා බීලද නැත්නම් වෙන මොනවා හරි බීලද දන්නෑ ඉති..)

    ඉස්තුති සහෝ.... ලංකාවේ....ඕක කියක් වෙනවද දැන් නැ ..සහෝ....ගාන දන්නවද?
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    කෙල්ලන්ට නම් කොහොමත් මහත් වෙන්න කියල කුකුල් මස් නම් කවන්න එපා මචෝ.. උඹල දන්නා ගෑනු අයටත් කියන්න කුකුල් මස් කෑම පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් නම් නවත්තන්න කියල.. මොකද අපේ පුංචිව ගිය සතියේ ඔපරේෂන් කරලා එයාගේ ගර්භාෂය අයින් කළා ගෙඩි ඇවිල්ල කියල. පුංචිව බලන්න ඉස්පිරිතාලෙට ගිය වෙලේ තමා මං දැක්කේ අවුරුදු 15 - 25 විතර වයසේ කෙල්ලෝ 8 දෙනෙක් හිටියා. එයාල බැඳලා නැති අය නිසා ගර්භාශේම අයින් කරලා නෑ ඒ ආපු ගෙඩි විතරක් අයින් කරලා.

    ඒ වාට්ටුවේ හිටපු ඩොක්ටර් අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්.. එයා තමා කිවේ ගෙඩි වලට මුලික හේතුව කුකුල් මස් කන එක කියල.. අනිත් එක තමා ඒ අවයව හැදිලා තියන කාර්ය අවශ්‍ය තරම් ඉටු නොකිරීම කියල.. ඒ කියන්නේ ගර්භාශේ තියෙන්නේ දරුවෝ හදන්නලු එත් දැන් කාලේ ඉස්සර වගේ නෙමේ එක පවුලකට ළමයි එකයි නැත්නම් දෙකයි.. ඊට වඩා ළමයි ඉන්න අම්මල මේ ඔපරේෂන් එකට එන්නේ නැති තරම්ලු.. උඹලගේ අම්මලට කියපල්ලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් නොමිලේම චෙක් කරගන්න කියල. මොකද දැන් ගර්භාශේ ගෙඩි කියන එක බොහොම සුලබ රෝගයක් වෙලාලු.. මටත් ඒක තේරුනා මොකද ඒ වාට්ටුව මදි ඉන්න ලෙඩ්ඩු ප්‍රමනේටවත්..

    ආහ.....ඉස්තුති සහෝ.... ගොඩක් වැදගත්....දෙයක්
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඉස්තුති සහෝ.... ලංකාවේ....ඕක කියක් වෙනවද දැන් නැ ..සහෝ....ගාන දන්නවද?

    700k witara wei. macho oya wage dekata mama anumatha karanne Sinhala wedakama. :yes::yes: hoda wedek meet weyan. mokada eka eka hormona ganna eka kellata passe balapanna puluwan. :confused::confused: panchakarma weddu kiyala jathiyak ayurwede innawa. ehema wedek meet weyan. :cool::cool:
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ගොඩක් කෙට්ටු වුනාමත් කෑතය් තමය්, එත් මහත්වෙන්න කියලා මාකට් කරන එවා ගන්න යන්න එපා ඒවායේ අහිතකර side effects තියෙනවා. මේදේවල් ට්‍රය් කරන්න....

    Healthy fats- sources of omega-3 essential fatty acids, such as tuna, salmon, flax, and walnuts.
    Good sources of protein- lean meats, fish, poultry, nuts, seeds and legumes.
    Healthy carbohydrate- fruits, vegetables and whole grains.

    ඉස්තුති සහෝ....