ගැනියෙක් ද ? පිරිමියෙක් ද ?

analamila

Active member
  • Apr 11, 2015
    241
    161
    43
    ගැනියෙක් ද ? පිරිමියෙක් ද ?

    මචන් ලා... මධ්‍යම පළාතේ අලුත් ආණ්ඩුකාරයා වුන නිලුකා ඒකනායක කියන කෙනා ගැනියෙක් ද ? පිරිමියෙක් ද ? එහෙමත් නැත්නම් ශිමේල් කෙනෙක් ද? ....පොඩි කතාවක් යනවා මෙයා පිරිමියෙක් හැටියට ඉදිද්දී කරපු හොර ගනුදෙනු වගයකට ඉන්ටර්පෝල් එකෙන් හොයනවා කියල...!!
     
    • Like
    Reactions: chickentikka

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් ඔක කෙලින්ම නම ගහලා ඉන්ටර්පොල් එකේ බලහන්කො. අනික ඉන්ටර්පොල් එකෙන් හොයන එකෙක්ට ආන්ඩුකාරකමක් දෙනවද? අනේ මන්දා.. එන්න එන්නම රට අමුතු වෙනවා..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉතින් ඔක කෙලින්ම නම ගහලා ඉන්ටර්පොල් එකේ බලහන්කො. අනික ඉන්ටර්පොල් එකෙන් හොයන එකෙක්ට ආන්ඩුකාරකමක් දෙනවද? අනේ මන්දා.. එන්න එන්නම රට අමුතු වෙනවා..
    ඒක ඇත්ත සිරිපාලයගෙ සරම ගලවන්න පුලුවන් හිටවල හිටං ඕක ඇත්තනම් :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SpecialPuujaGodShiva2015_1-960x600.jpg


    පෙනුමෙනම් අවුලක් ඇත​
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකක්ද මචන් මේ රටට වෙන්නේ.. ඉන්ටර්පොල් එකේ නම් බැලුවා. ලන්කාවටම ඉන්නේ 130 වොන්ටඩ්. එවල නම් නැ..
    ගැණියෙක්ද පිරිමියෙක්ද කියන එක වැඩක් නෑ හොරා කාල ගෑණු වේසයක් අරන් ඉහල පු‍ටුවකට ආවනම් ඒක තමා පස්නෙ..බලමුකො ඕව හොයන්න විපක්සයක් නම් රටේ නෑ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගැණියෙක්ද පිරිමියෙක්ද කියන එක වැඩක් නෑ හොරා කාල ගෑණු වේසයක් අරන් ඉහල පු‍ටුවකට ආවනම් ඒක තමා පස්නෙ..බලමුකො ඕව හොයන්න විපක්සයක් නම් රටේ නෑ.
    පුදුම වැඩනේ මෙව්වා. එහෙම ජෙන්ඩර් චේන්ජ් එකක් උනානම් රෙකොඩ්ස් නැද්ද ඒ ගැන. අනික ඔය වගේ නිලයක් දරන කෙනෙක්ගේ අතීත තොරතුරු නැති වෙන්න බැනේ. උගත්කම, ඉගෙනගත්තු යුනිවර්සිටි එහෙම නැති වෙන්න බැනේ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පුදුම වැඩනේ මෙව්වා. එහෙම ජෙන්ඩර් චේන්ජ් එකක් උනානම් රෙකොඩ්ස් නැද්ද ඒ ගැන. අනික ඔය වගේ නිලයක් දරන කෙනෙක්ගේ අතීත තොරතුරු නැති වෙන්න බැනේ. උගත්කම, ඉගෙනගත්තු යුනිවර්සිටි එහෙම නැති වෙන්න බැනේ..
    මේ වගේ කතාවක් ඇමිනුනෙ කොහොමද දන්නෙ නෑ
     

    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    ආරංචියේ හැටියට මේ හෝන්තුව කේන්දර බැලීම්, ගුරුකම් ගැන එක්ස්පර්ට් කෙනෙක් ලු ...මොකක්ද මන්ද ජෝතිෂ්‍ය පත්තරේකත් වේද කරලා තියෙනවා...!!
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මෛත්‍රීපාලනයේ අවසානය සනිටුහන් කරමින් එකා පස්සේ එකා මැරි වැටිමේ ගමන් මග යමින් අවසානයට මරණයට පත්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පසුගියදා පත්වු අමුතුම තාලයේ බඩ්ඩ ගැන යමක් මේ රටේ ජනතාවට අනාවරණය කර තිබිම අනාගතයේ දවසක වැදගත් වනු ඇත. නිලුකා ඒකනායක ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට සාරියකින් සැරසි පැමිණ දිවුරුම් දුන්නද නිලුක එකනායක යනු රාජ්‍ය බැංකුවකට කෝටි ගණනක් පොල්ලක් තියා සිය පිරිමි ලිංගය මාරු කරගත් අයෙකි.
    හලාවත ප්‍රදේශයේ ඉස්සන් වගාවක් සදහා අදාළ ණය මුදල ලබාගෙන ඇති අතර එම ව්‍යාපාරය බංකලොත් විමට ප්‍රධානම හේතුව වි ඇත්තේ ගැහැනුන් නිලුක සමග ලිංගික ක්‍රියාකාරකම් වලට අකමැති විමය.ඊට හේතුව වි ඇත්තේ ඔහු සතුව ඉතාම කුඩා ලිංගයක් පිහිටා තිබිම වන අතර සිය සේසතම වියදම් කරමින් විවිධ ගණිකාවන් ආශ්‍රය කිරිමට ගිය නිලුකට අන්තිමේදී සිය සේසතම නැතිවි ගොස් තිබේ.
    නිලුකා ලාමක ටිං..ටිං…ගතියෙන් සිටින කාලයේ ගත් ඡායාරූපයකි

    ලංකා බැංකුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ගත් පිරිමි නිලුක එකනායක පසුව් එම ණය ගෙවිම පැහැර හැරි ඇති අතර පසුව පවරන ලද නඩුවකට අනුව නිලුක එකනායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පසුව අත් අඩංගුවේද පසුවු අයෙකු වන අතර මේ වනවිටත් අදාල නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කල්තියා තිබේ.මේ අතර අත් අඩංගුවෙන් නිදහස් වි පැමිණි නිලුක සිය ලිංගික විපර්යාසය සිදුකර ගැනිම ආරම්භ කරගත් අතර පසුව ණය ලබාගත් පුද්ගලයා පුරුෂයෙකු බවත් නමුත් දැන් තමන් ස්ත්‍රීයක වන බැවින් තමන්ගෙන එම ණය මුදල අයකර ගැනිම අසාධාරණ බව පෙන්වමින් ණය ගෙවිමේ නඩුවෙන් නිදහස් විමට අවස්ථා ගණනාවක් උත්සහ දරා තිබේ.
    ඒ අතරතුර කාලයේ පිරිමි ගණිකාවන් ඇසුරු කිරිමේ මහත් ආශාවෙන් පෙලෙන මංගල සමරවිර සමග යාලු වු නිලුකා පසුව ඉක්මනින්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගද හාදකමක් ඇති කරගත් අතර ඒ හරහා අදාළ ණය මුදල නොගෙවා සිටිමට මගක් සාදා ගැනිමට මේ බාගෙට ගැහැණියක වු නිලුක එකනායක සමත් වි තිබේ.
    ණය ලබාගත්තේ පිරිමි අයෙකු බවත් ඔහු නිලුක බවත් දැන් තමන් ගැහැණියක් බවත් තමන්ගේ නම නිලුකා බවත් වරක් නඩුව කැදවු අවස්ථාවේ අධිකරණය හමුවේ සාරියකින් සැරසි පැමිණි වංචනික නිලුක පවසද්දී පොලිසිය පිළිතුරු දක්වමින් කියා සිටියේ …”ස්වාමිනි…මේ තැනත්තා දැන් ගැහැණියක ලෙස හැදගෙන සිටියද ඔහු ඇත්තටම පිරිමියෙකු බවත් උපතින්ම ඔහුට ඇත්තේ අගලක පමණ ලිගුවක් නිසා ඔහු දැන් ගැහැණියක රගපාන බවයි…” අදාල පොලිස් ප්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සපයන ලෙස අධිකරණය නියෝග කලද මංගලගේ සහය ඇතිව ඇය එම වාර්තාව සැපයිමෙන් වැලකි සිටිමට කටයුතු කර තිබේ.
    පසුව ජෝතීශ්යවේදිනී නිලූකා ඒකනායක නමින් ප්‍රසිද්ධියට පත්වු ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ shemel කෙනෙකු ලෙසය.මංගල සමරවිරගේ උදවු ඇතිව ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ උපදේශක කර්තෘවරියක ලෙස පට්ටමක්ද ලබාගත් අතර තමන් මාධ්‍යවේදිනියක් යැයි කියා ගනිමින් මංගලට ජනමාධ්‍ය ඇමතිකම ලැබෙනකම් හිටපන් යැයි අවස්ථා ගණනාවකදි රටේ නමගිය මාධ්‍යවේදීන්න්ට තර්ජනය කිරිමටද කටයුතු කර තිබේ.පසුව පසුගිය ජනාධිපතිවරණ සමයේ පච ජෝතීශ්යවේදිනී නිලූකා මෛත්‍රී ගැන ගුණ වර්ණනා කරමින් ලිපියක්ද ලියා තිබේ.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    http://www.lankanewsweb.today/archives/9185

    මීට වසරකට පෙර ජොතිස්ය වේදී නිලුකා ඒකනායක විසින් පුවත් පතකට ලියු අනාවැකි ලිපියක්.
    මේ දිනවල ශ්රී ලංකාවේ පවතින දේශපාලන රැල්ල ජනාධිපතිවරයකු තෝරා ගැනීම වටා හමමින් තිබේ. ඒ රැල්ලේ ජන හද දිනාගන්නට තැත් කරණ චරිතයන් 19 යකි. ඒ අතරින් ප්රධාන චරිත දෙකක් වටා ප්රබල බලපෑම් ඇතිවෙමින් ව්යාප්තවීමක් පෙනේ.ඒ වාර දෙකක් ජනාධිපති බලය හැසිර වූ මහින්ද රාජපක්ෂ මහතා හා එම රජයේම ප්රබල අමාත්යවරයකුව සිට තරඟ බිමට පැමිණි මෛත්රීපාල සිරිසේන මහතා වේ.
    ඔවුනොවුන් කල කී දෑ අනුව විග්රහයක් තුලින් අනාගතය පිළිබඳව යමක් කීම මාගේ අරමුණ නොවේ. රාජ්ය බලය යලි ලැබීමකට මහින්ද රාජපක්ෂ මහතාට ඇති ශක්තිය මෙන්ම තම ජීවිතයේ නොඉඳුල් රසයකට ඉව ඇල්ලීමට මෛත්රීපාල සිරිසේන මහතාට ඇති ශක්තිය ජෝතීශ්යට අනුව විමසීමයි.
    දිවා සූර්ය නිශා චංඳ්රෝ - ප්රාප්ති එකා දසෙ යදී
    කෝටි දෝෂා විනශ්යන්තී - භාර්ගවශ්ය වචනං තථා.
    එනම්, දිවා කාලයේ සූර්යා අස්ථානගත වීද, රාත්රී කාලයේ දී නම් චඳ්රයා අස්ථානගත වීද, කෝටියක් දෝශ භංග වන බව භාර්ගවනම් සෘෂිවරයාගේ ප්රකාශයයි.
    ශ්රී ලංකාවේ දශක පහකට ආසන්න කාලයක් දේශපාලන පිටියේ පිරිසිදු හා ඍජු චරිතයක් වූ මෛත්රීපාල සිරිසේන මහතාගේ ජන්ම පත්රයට අනුව රාජ්යකාරක ආත්ම ගෞරවාභිමානී විශ්ව ග්රහබල තීරක රවි තමන්ටම සුවිශේෂී වූ තිර රාශියක් වූ සිංහ රාශි ගත වී ඇත. එයද තේජෝ බලය අනොන්ය වශයෙන් ස්ථාවර කිරීමකි. රවි සිටි නවාංශකය අධිපති බුධ ද, නව වැන්නාධිපති හෙවත් භාග්යස්ථානාධිපති ද එය වඩාත් තහවුරු කර දී ඇත. එපමණක් නොව රවි සිටි නැකත අධිපති සිකුරු ද අයස්ථානගත වී සිටීම අතිශය දුබල පිහිටීමකි. රාජයෝග නීර්ණයේ දී රාජ්ය කාරක රවිගේ බලය සුවිශේෂී වන්නේ මේ නිසාය. සිකුරුගේ බලය ලග්නාධිපතීත්වයෙන්ද,අධි පෝෂණයක් ලබා ඇත. තුලා ලග්නයට සාමාන්යයෙන් ගුරු සුභයෙක් සේ නොසැලකේ. එසේ වුව ද, මෙහි ගුරු හයවැන්නේ මීන රාශිගත වෙමින් ස්වක්ෂේත්ර බලය පමණක් නොව විපරීත බලයකින් ද සන්නද්ධ වී ඇත. මෙය බුද්ධිමත් අය හා සම්බන්ධ ශුභවාදී ප්රතිචාරයන්ට උණුසුම් අවස්ථාවක් උදාකර දීමකි. නවාංශකයේ දී ද ගුරු බලවත් වී ඇති අතර ,ගුරු භාග්යස්ථානාධිපති බුධ ගේ නැකතක වීම ද තවත් බල නිර්මාණයක් වේ. එය හර්ෂ යෝගයක් සේ හඳුන්වමු. සඳු , ගුරු හා අනනොන්ය දෘෂ්ටියකින් යුක්ත වීම ද, ප්රබල ශක්තියකි. එය ගජකේශරී යෝගය සේ අපි දකිමු.
    මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානතම අභියෝගය වන්නේ වත්මන් පාලන බලය රඳවා ගන ඇති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ ජන්ම පත්රයේ ද, ප්රබල රාජයෝග නැත්තේ නොවේ. එහෙත් එතුමා රාජ්ය බලය රඳවා සිටි කාලයේ ඔහුට කරට කර ගැලපෙන මෙවන් අවස්ථාවක් ඇති නොවීය. 2005 ට වඩා 2015 දී තත්කාල ග්රහබල සිතුවම බොහෝ වෙනස් වී ඇත. පෙර කී පරිදි ජන්ම බලය සක්රීය වීම දශාවල හා තත්කාලීන ග්රහබල අනුව උස් පහත් විය යුතුය.
    කන්යා ලග්නය හිමි මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම සටහනේ තත්කාල ග්රහ චාරයට අනුව රාජ්ය කාරක රවි මේ වන විට තම දිග් බලයට ප්රති විරුද්ධ දිශාවේ අව බලයෙන් යුතුව හතරවැන්නේ ගමන් කිරීම බල හීන කිරීමකි. හතර වැන්නේ රවි ප්රබල බාධකයකි. සාමාන්යයෙන් ඒරාෂ්ඨක ස්වභාවයක් විජයග්රහණයට බාධාවක් නොවුවද, සඳුගෙන් අටවැන්නේ වෙමින් ශනි දුබලව ගමන් කිරීම තත්වයෙන් පහළට යොමු වීමකට ඇති ඉඩ පෙන්වයි. මෙහි වඩාත් විශේෂය වන්නේ ශනි සඳුගෙන් අටවැන්නේ වෙමින් සූර්යා(රවි) මතින් ද ගමන් කිරීමයි. රවි දොළොස්වැන්නාධිපති වශයෙන් වීම ද, අහිමිත්වයට පාදකවීමකි.
    ගුරු ලග්නගතව දිග්බලවීම සාමාන්යයෙන් සුභ බවට බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එහෙත් එම ගුරු හත්වැන්නාධිපති වෙමින් බාධක ස්ථානය නියෝජනය වීම ගැන ප්රසිද්ධියේ හෙළි නොකරන ජෝතීශ්ය ගැන කථා කරන අය බොහෝ නාලිකාවල දී අපට පෙනේ. එමෙන්ම හතර හා හත අධිපති වශයෙන් ගුරුගෙන් ගෙනෙන කේඳ්රාධිපති දෝෂයන් ගැන ඔවුන් නිහඬ වන්නේ ඇයි දැයි ද විමතියට කරුණකි.
    එම ගුරුම අටවැන්නේ සිටින සඳුගෙන් හයවැන්නේ වෙමින් සකට-යෝග දෝෂය ලබා දීම ගැන සාක්ෂි භාවිතයෙන් ඔවුන්ට නොපෙණුනේද , කන්යා ලග්නයට අශුභ ග්රහයෙකු වන කුජගේ නැකතක වෙමින් ගුරු සිටීම, මහින්ද රාජපක්ෂ මහතා පෙන්වන ශක්තිය ඇතුළතින් රැඳී නොමැති බව සනිටුහන් කිරීමකි.
    කන්යා ලග්නයට මෙන්ම ගුරු තුලා ලග්නයට ද හිතකර බවක් නොපෙනේ. එහෙත් තුලා ලග්න හිමි මෛත්රීපාල සිරිසේන මහතාගේ කේන්ද්රයෙහි හයවැන්නාධිපති ගුරු එහිම බලවත් වීම නිසා ඇති කරන විපරීත බලය නිසා ප්රතිපත්තියෙන් දෙපිලක වුවද ගුරු හිමි මීන ලග්නයෙන් ජනිත රනිල් වික්රමසිංහ මහතාගේ සහය ලැබීම ද, අනපේක්ෂිත අවස්ථාවකි. එතුමාගේ ලග්නාධිපති ගුරු ප්රබලව පස්වැන්නේ ගමන නිරායාසයෙන්ම ප්රසිද්ධිය හා භාග්යමය අවස්ථාවන් සටහන් කරවන්නකි. ජන්ම ගුරු ද ලග්නාධිපති වෙමින් අයස්ථාන ගත වීමේ බලය සක්රීය කිරීමකි. පස්වැන්නාධිපති සඳු හා යෝග වීමද , නිහඬ එහෙත් ගැඹුරු මානව දයාවෙන් පිරිපුන් චරිතයක් හිමි කොට දී ඇත. පුද්ගල සාධනයට වඩා වර්ගයා වෙනුවෙන් සංකල්පනාවන් කෙරේ එතුමාගේ උනන්දුව වැඩිවූයේ ඒ නිසාය. එබැවින් ගුරුගේ බලය රනිල් මහතා මෛත්රී පාලනයකට මෛත්රීපාල සිරිසේන මහතාට සහයක්ම වී ඇත.
    කේන්ද්රයක් (ජන්ම-පත්රයක්) විග්රහ කිරීමේ දී රාශි හා ග්රහබල තත්වයන් මනාව විග්රහ කළ යුතු වුවද ඉන් තමන්ගේ ගුන අනුව පූර්ව විනිශ්චයන් මත ජය පරාජය කල්තබා පැවසීම ජෝතීශ්යට අයත් කාර්යයක් නොවේ. ජෝතීශ්ය යනු ප්රබල ජීවන ශක්තීන් විග්රහයකි. ඊට ගැලපෙන හා මනාව හික්ම වූ ජෝතීශ්ය දැනුමක් අවබෝධයක් හා පිරිපුන් බවක් ජෝතීශ්යවේදියකුට තිබිය යුතුය.
    ෴ ජෝතීශ්යවේදිනී නිලූකා ඒකනායක ෴
    හිටපු උපදේශක කර්තෘ(සුබසෙත)
    හිටපු ප්රධාන කර්තෘ (ජෝතීශ්ය සක්වල)
    කැඳවුම් කරු- සමස්ථ ලංකා ජෝතීශ්ය උපදේශක සභාව