මම අද උදේ ගෙදර ඉදන් අතුරුගිරියට යන්න යද්දි ගෙවල් පැත්තේ පාරෙ වාහන දෙකක් මරු වෙන්න බැ එක පාර දෙපැත්තෙම අඩි 7ක් 8ක් පහලට පල්ලමත් එක්ක කුබුරු වෙලවල් , බොහොම හිමින් යන්නේ ඒ හරියෙ නිතරම ස්යිඩ් කන්නාඩි වදිනව ත්‍රි විල් මහත්තුරු යනවා ඇරල දාල වද්දගෙන,ඉලුක් ගස් නිස වන්ගු එක්ක පාර පෙන්නැ හරියට, සුදු ඉරෙන් වමට වහනේ ගත්තත් ගස් වල, නැත්තම් අර තාර කට්ටෙන් පැන්න ගමන් යට බෆර් වදිනවා. එක නිසා මම වාහනේ නවත්ත ගත්ත, පිටිපස්සෙ තව කාර් එකක් එවිත් මට පස්සට ගන්න නම් ගොඩක් පස්සට ගන්න ඔනි පිටිපස්සෙ කෙනා ගන්නෙත් නැ, ඒ ගැනු කෙනාට පිටිපස්ස්ට ග්න්න පුලුවන් එතන එයාගෙ පැත්තෙන් ඉඩ තියේ පොඩි පාරක් සෙට් වෙනව වෙන පැත්තකින් වෙල පටන් ගන්න හරියෙන් , මම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට ගියා මට වමට කපන්න බැරි නිසා මම හිමින් ඉස්සරහට යද්දි මෙයා අයින් කරන් ඉන්නෙ නැතිව යන්න බැරි බව දැනගෙන ඉස්සරහට ආවා, මගෙ එකේ කන්නාඩිය වැදුනා ලාවට මගෙත් ඇක්වා එයගෙත් ඇක්වා, කිසිම හීරිමක් වත් උනෙ නැ මෙකි මට බැන්නා කියපන්කො මම අර සුදු ඉරෙන් පහල වාහනේ ගත්තේ නැ කියලා. සයිඩ් කන්නාඩිය වැද්දුවෙ මම කියලා. මගෙ වාහන නම්බර් එකත් ලියගත්තා පොලිසි යනවා කියලා, අපේ ගමේ කෙනෙක් නෙමේ ලග මරන ගෙයක් තියෙ එතනට අපු කෙනෙක්. ඉට පස්සේ පිටි පස්සෙ එකෙ ඉදියේ අදුරන මල්ලි කෙනෙක් , එයත් බැහැල ඇවිත් කිව්වා මිස් ඔයා ඉස්සරහට එන්නෙ නැතිව ඉන්න තිබ්බනෙ කියල . යනකම් පොඩ්ඩක් එකි කියනවා ඔයා මට වාහන පදින්න උගන්නවන්න එන්න එපා අපේ හස්බන්ඩ් ට ඩැඩිට වාහන සේල් තියෙන්නේ . කරනේ ඉපදුන දා ඉදන් වාහන එක්ක ඉන්න මට ඔයා උගන්වන්න එන්න එපාලු. ඔයා සුදු ඉරෙන් වාහනේ පාරෙන් ගැට්ටේන් පහලට දාල අයින් කරගන්න තිබ්බලු, මම මෙකට complain එකක් දාලා හොද වැඩක් කරනවා. කරනවා, මම කිවුවා මිස් ඔයාගේ කිසිම හිරීමක් වත් උනේ නැ නිකන් කැගහල ඔයාගේ නූගත් කම ප්‍රදර්ශනය කරන්න එපා කියලා, අපිව record කරනවා ඒ ගැනු කෙනා social media වල දානවලු . දැන් ගමේ අයත් එවිත් අහනවා මල්ලි මොකද හරි මිස් ඔය යන්න ඔයා යන්න මුකුත් වෙලා නැනේ කියලා.ඉට පස්සෙ කියනව නඩුවක් දානවලු ප්‍රසිද්දියේ අපහාස කරා කියල. ගමේ අය කිව්වා මල්ලි යන්න පිස්සු ගැනියෙක් , මම අවා බන් එන්න සල්ලි තිබ්බට මොලේ නැ කියලා,