act according to the situation needs,this bitch needs loud mouth.calm doesn't work for herමං නං කියන්න ගහනකම් බලන් ඉන්න හොඳ නෑ..
Ego කියන්නෙ විඥානය නේද
act according to the situation needs,this bitch needs loud mouth.calm doesn't work for herමං නං කියන්න ගහනකම් බලන් ඉන්න හොඳ නෑ..
Ego කියන්නෙ විඥානය නේද
Korathota pethha yata wenoda macho?මම අද උදේ ගෙදර ඉදන් අතුරුගිරියට යන්න යද්දි ගෙවල් පැත්තේ පාරෙ වාහන දෙකක් මරු වෙන්න බැ එක පාර දෙපැත්තෙම අඩි 7ක් 8ක් පහලට පල්ලමත් එක්ක කුබුරු වෙලවල් , බොහොම හිමින් යන්නේ ඒ හරියෙ නිතරම ස්යිඩ් කන්නාඩි වදිනව ත්‍රි විල් මහත්තුරු යනවා ඇරල දාල වද්දගෙන,ඉලුක් ගස් නිස වන්ගු එක්ක පාර පෙන්නැ හරියට, සුදු ඉරෙන් වමට වහනේ ගත්තත් ගස් වල, නැත්තම් අර තාර කට්ටෙන් පැන්න ගමන් යට බෆර් වදිනවා. එක නිසා මම වාහනේ නවත්ත ගත්ත, පිටිපස්සෙ තව කාර් එකක් එවිත් මට පස්සට ගන්න නම් ගොඩක් පස්සට ගන්න ඔනි පිටිපස්සෙ කෙනා ගන්නෙත් නැ, ඒ ගැනු කෙනාට පිටිපස්ස්ට ග්න්න පුලුවන් එතන එයාගෙ පැත්තෙන් ඉඩ තියේ පොඩි පාරක් සෙට් වෙනව වෙන පැත්තකින් වෙල පටන් ගන්න හරියෙන් , මම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට ගියා මට වමට කපන්න බැරි නිසා මම හිමින් ඉස්සරහට යද්දි මෙයා අයින් කරන් ඉන්නෙ නැතිව යන්න බැරි බව දැනගෙන ඉස්සරහට ආවා, මගෙ එකේ කන්නාඩිය වැදුනා ලාවට මගෙත් ඇක්වා එයගෙත් ඇක්වා, කිසිම හීරිමක් වත් උනෙ නැ මෙකි මට බැන්නා කියපන්කො මම අර සුදු ඉරෙන් පහල වාහනේ ගත්තේ නැ කියලා. සයිඩ් කන්නාඩිය වැද්දුවෙ මම කියලා. මගෙ වාහන නම්බර් එකත් ලියගත්තා පොලිසි යනවා කියලා, අපේ ගමේ කෙනෙක් නෙමේ ලග මරන ගෙයක් තියෙ එතනට අපු කෙනෙක්. ඉට පස්සේ පිටි පස්සෙ එකෙ ඉදියේ අදුරන මල්ලි කෙනෙක් , එයත් බැහැල ඇවිත් කිව්වා මිස් ඔයා ඉස්සරහට එන්නෙ නැතිව ඉන්න තිබ්බනෙ කියල . යනකම් පොඩ්ඩක් එකි කියනවා ඔයා මට වාහන පදින්න උගන්නවන්න එන්න එපා අපේ හස්බන්ඩ් ට ඩැඩිට වාහන සේල් තියෙන්නේ . කරනේ ඉපදුන දා ඉදන් වාහන එක්ක ඉන්න මට ඔයා උගන්වන්න එන්න එපාලු. ඔයා සුදු ඉරෙන් වාහනේ පාරෙන් ගැට්ටේන් පහලට දාල අයින් කරගන්න තිබ්බලු, මම මෙකට complain එකක් දාලා හොද වැඩක් කරනවා. කරනවා, මම කිවුවා මිස් ඔයාගේ කිසිම හිරීමක් වත් උනේ නැ නිකන් කැගහල ඔයාගේ නූගත් කම ප්‍රදර්ශනය කරන්න එපා කියලා, අපිව record කරනවා ඒ ගැනු කෙනා social media වල දානවලු . දැන් ගමේ අයත් එවිත් අහනවා මල්ලි මොකද හරි මිස් ඔය යන්න ඔයා යන්න මුකුත් වෙලා නැනේ කියලා.ඉට පස්සෙ කියනව නඩුවක් දානවලු ප්‍රසිද්දියේ අපහාස කරා කියල. ගමේ අය කිව්වා මල්ලි යන්න පිස්සු ගැනියෙක් , මම අවා බන් එන්න සල්ලි තිබ්බට මොලේ නැ කියලා,
අතුරුගිරියේ කොහේද බං ? බාබා උක්කුං කරන්නේ නැතුව සුද්ද සිංහල වදන දෙකක් අත ඇරියනම් වාහනේ වෙලට හරි දාගෙන යාවී
We need a solutionact according to the situation needs,this bitch needs loud mouth.calm doesn't work for her
only solution is to react without attachmentWe need a solution
එතන බං දමනය උනා කියලා කියන්නෙ සිත 100 නෝකිලිටි සොබාවය නිසා හටගන්න අප්‍රමාණ මෛත්‍රිය සහ කරුණාව එ සත්වයාට දැනුන නිසා...උඔ එකත් හදපන් කතාවක් දැන්...අපේ බල්ලට ටක් ගාල තෙරෙනවා ගොඩක් වෙලාවට පොරක් අවුල් නම්,එ වගේම ඌට සාපේක්ෂව හොඳයි කියන උන් ගැනත් වැටහිමක් තියනවා,එකම ඇති නාලාගිරියව තෙරුම් ගන්න...කොහොමත් අපේ උන් හිතනවට වඩා සත්තුන්ට මිනිස්සුන්ව තෙරුම් ගන්න පුලුවන් සැහෙන විදියට..why buddha did dhamanaya?if he had not any ego he would have left elephant kill him.so buddha had ego to dhamanya
sathwayata danuna devattata danune ne?we are fooling ourselfs with these stories.buddha was intelligent enough to not fight with the elehpant so he would not ge this ass whoped but respinded with calmness,acted according to the situationඑතන බං දමනය උනා කියලා කියන්නෙ සිත 100 නෝකිලිටි සොබාවය නිසා හටගන්න අප්‍රමාණ මෛත්‍රිය සහ කරුණාව එ සත්වයාට දැනුන නිසා...උඔ එකත් හදපන් කතාවක් දැන්...අපේ බල්ලට ටක් ගාල තෙරෙනවා ගොඩක් වෙලාවට පොරක් අවුල් නම්,එ වගේම ඌට සාපේක්ෂව හොඳයි කියන උන් ගැනත් වැටහිමක් තියනවා,එකම ඇති නාලාගිරියව තෙරුම් ගන්න...
minihek hamba unath ekath nalale mage hubby mehemai mahe hubby arahemai gagenaගෑනුනෙ...
වාහනයන් ගත්තොත් ඒක තියෙන්නෙ නළලෙ...
ගෙයක් හැදුවොත් ඒක තියෙන්නෙත් නළලෙ...
රස්සාවක් කරොත් ඒකත් නළලෙ...
ඔය මෙලෝ දෙයක් නැති කස්ටියගෙ ..... නළලෙ...
ඔව් මචන් ඒ පැත්ත යට වෙනවා, ඉඩමක් ගන්නද?Korathota pethha yata wenoda macho?
සමහර සත්තු බුද්ධිමත් බං මිනිස්සුන්ට වඩා මට රමණ මහරිශිගේ ලක්ශ්මි කියන හරකා මතක් උනා...ඌත් එ වගේ එකෙක් කතාවට අනුව නම්,අපි සත්තු අවතක්සෙරු කරනවා වැඩි හොඳටම...මමත්වය කාටත් තියන දෙයක් හරි,නමුත් ගොඩක් උන්ගේ එක Lethal මට්ටමෙන් තියනවා අන්න එකයි අපි අවම කරගන්න ඔනේ...සත්වයෙක් පුද්ගල්යෙක් නැති එක වෙනම බණක් බං එක පැත්තක තියහං...අනික මේ පාරිභාෂික වචන අල්ලගන්න එපා සාමන්‍ය ව්‍යවාහරයෙදි.එවා විවිධ සන්දර්භ වල වෙනස් වෙනවා එක හරි.sathwayata danuna devattata danune ne?we are fooling ourselfs with these stories.buddha was intelligent enough to not fight with the elehpant so he would not ge this ass whoped but respinded with calmness,acted according to the situation
මෙහෙමයි බං මම නම් තවම කාටවත් මෙතෙක් එහෙම අමතලා නෑ, නමුත් එහෙම ඇමතුව නම් හොදයි කියලා හිතෙන තැනට පසුතැවිලි උන අවස්ථා කිහිපයක්ම තියෙනවාඔලුවට අත හෙදෙනවා කියලා හිතෙන්නෙ මචං උඔ මානසිකව එ පොරට වඩා පහල හෝ සම තැනක ඉන්නවා නම්,ගොඩක් උන් වචනයෙක් නම්මන්න පුලුවන් බෙරිහන් දෙන්නෙ නැතුව එක වෙනම Art එකක්.බුරුවෝ ඔය වගේ
තප්පුලන්නෙ මෝඩයෝ.නාලගිරියාව දමනය කලෙත් එහෙමයි.
mama kivve compassion eka hinda loke nawathinne ne ban.dan ubama kiyanawane minissu ehema ne kiyala,sathtu compassion ekata respond karnawa minisunta wada.but api hithan inne maitree kiyala amuthu power ekak hambela wage lokema control wenna.ehema ekak ne.minissu buduhamdurwo enakota dorawal wahuwa,gal perraluwa buduhamdurwange tibba compassion power eken ewa nawathune nane.marenakanma eka eka duk winda.loke nawathinne ne.yana widiyata yanawa.ekai act according to the situation athule niwila,eeliyeth niwila wage hitiyoth marala yanakan danne ne,.ehema beසමහර සත්තු බුද්ධිමත් බං මිනිස්සුන්ට වඩා මට රමණ මහරිශිගේ ලක්ශ්මි කියන හරකා මතක් උනා...ඌත් එ වගේ එකෙක් කතාවට අනුව නම්,අපි සත්තු අවතක්සෙරු කරනවා වැඩි හොඳටම...මමත්වය කාටත් තියන දෙයක් හරි,නමුත් ගොඩක් උන්ගේ එක Lethal මට්ටමෙන් තියනවා අන්න එකයි අපි අවම කරගන්න ඔනේ...සත්වයෙක් පුද්ගල්යෙක් නැති එක වෙනම බණක් බං එක පැත්තක තියහං...අනික මේ පාරිභාෂික වචන අල්ලගන්න එපා සාමන්‍ය ව්‍යවාහරයෙදි.එවා විවිධ සන්දර්භ වල වෙනස් වෙනවා එක හරි.
සමහර තැන් යට වෙනවා බං... හැබැයි අවුලක් නැති ප්ලේස් තියෙනවාKorathota pethha yata wenoda macho?
මචං මම ජිවත කාලයෙදි ගත්තු අත්දැකිම් කිහිපයක් තියනවා මිනිස්සු දෙන්නෙක් එක්ක,අවස්ථා කිහිපයකදි එ දෙන්නා හැසිරුන විදිය සහ එ දෙන්න එ අවස්ථාවල් කළමනාකරණය කල විදියා දැක්කාම මට ලොකු පුදුමයක් හිතුනා,මට හිතෙන්නම එ පෞර්ෂත්ව ඉදිරියෙදි මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා කියන එක,එක ජිවිත කාලය තුලම වැඩිය යුතු දෙයක්..මට හිතෙන්නෙ එතකොට ශරිරියෙන් යම් කිසි + වයිබ් එකක් එන්නෙ...එ වගේ මිනිහෙක් බැස්සාම මිනිස්සු සන්සුන් වෙනවා,එක මේ ධාන්‍ය කින් ගන්න දෙයක් වත් අමුතු දෙයක් නෙමෙයි,මානසිකව පැසුණු බොහෝ අයගේ දැකගන්න පුලුවන් දෙයක්,වැඩේ තියෙන්නෙ එහෙම අය දකින්න හරිම අමාරුයි.ඉන්නෙම කඩි කුලප්පු එවුන්..මෙහෙමයි බං මම නම් තවම කාටවත් මෙතෙක් එහෙම අමතලා නෑ, නමුත් එහෙම ඇමතුව නම් හොදයි කියලා හිතෙන තැනට පසුතැවිලි උන අවස්ථා කිහිපයක්ම තියෙනවා
ඒ අවස්ථාවේ එහෙම ඇමතුව නම් වැඩේ එතනම ක්ලොස් වෙන්න තිබුනා ඒත් මනුස්සකමට කතා කරාම අන්තිමට අරින්න ආවා... මනුස්සකමට ගරු කරලා කතා කරාම ඒකට ගරු කරලා කතා කරන සුළු පිරිසයි බං මේ ලංකාවේ ඉන්නේ ඒ නිසා සමහර වෙලාවට අපිට උන්ගේ ලෙවල් එකටම වැටනේන වෙනවා අකමැත්තෙන් උනත් නැත්නම් ඔළුව උස්සන් ඉන්න එක අමාරුයි
e sinhaluge slave kama.poddak suddek waga ragapu gaman oya pawurashe enawa.antih bath balayo tika ita passe calm wenawa.oken ego eka nethi karan kiyanna be ban.මචං මම ජිවත කාලයෙදි ගත්තු අත්දැකිම් කිහිපයක් තියනවා මිනිස්සු දෙන්නෙක් එක්ක,අවස්ථා කිහිපයකදි එ දෙන්නා හැසිරුන විදිය සහ එ දෙන්න එ අවස්ථාවල් කළමනාකරණය කල විදියා දැක්කාම මට ලොකු පුදුමයක් හිතුනා,මට හිතෙන්නම එ පෞර්ෂත්ව ඉදිරියෙදි මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා කියන එක,එක ජිවිත කාලය තුලම වැඩිය යුතු දෙයක්..මට හිතෙන්නෙ එතකොට ශරිරියෙන් යම් කිසි + වයිබ් එකක් එන්නෙ...එ වගේ මිනිහෙක් බැස්සාම මිනිස්සු සන්සුන් වෙනවා,එක මේ ධාන්‍ය කින් ගන්න දෙයක් වත් අමුතු දෙයක් නෙමෙයි,මානසිකව පැසුණු බොහෝ අයගේ දැකගන්න පුලුවන් දෙයක්,වැඩේ තියෙන්නෙ එහෙම අය දකින්න හරිම අමාරුයි.ඉන්නෙම කඩි කුලප්පු එවුන්..
තෙරෙන්නෙ නැ පුතේ උඔට මම කියන එක.....උඔ වෙනම තලයක් ටච් කරන පොරක්mama kivve compassion eka hinda loke nawathinne ne ban.dan ubama kiyanawane minissu ehema ne kiyala,sathtu compassion ekata respond karnawa minisunta wada.but api hithan inne maitree kiyala amuthu power ekak hambela wage lokema control wenna.ehema ekak ne.minissu buduhamdurwo enakota dorawal wahuwa,gal perraluwa buduhamdurwange tibba compassion power eken ewa nawathune nane.marenakanma eka eka duk winda.loke nawathinne ne.yana widiyata yanawa.ekai act according to the situation athule niwila,eeliyeth niwila wage hitiyoth marala yanakan danne ne,.ehema be

උඔ එහෙනන් උඔගේ මතය හිටහන් මචං,මම මගේ මතයේ ඉන්නම්e sinhaluge slave kama.poddak suddek waga ragapu gaman oya pawurashe enawa.antih bath balayo tika ita passe calm wenawa.oken ego eka nethi karan kiyanna be ban.
,වෙන කොරන්න දෙයක් නැ...........මිනිස්සු දහස් ගානක් සියුම්ව ආශ්‍රය කරලා ලැබුනු අත්දැකිම් මම කියන්නෙ...ඔනම මිනිහෙක් තැන්පත් කරන්න පුලුවන්...හැබැයි IRC කාරයෙක් වෙලා බැ,ඔක මම ජිවිතයෙන් උගත් ලොකුම පාඩමක්....බල්ලෙක් හැපුවොත් ඌව කොහොම හරි අල්ලගන බඳිනවා මිසක් එ අවස්ථානූකුලුව වැඩ කරන්න ඔනේ කියලා ඌව අපි හපන්න ගියොත් වෙන්නෙ දෙන්නටම කෙල වෙන එක හෝ දිර්ඝකාලිනව ලෙඩක් ඇති වෙන එක.මොලෙන්මයි වැඩ කරන්න ඔනේ අත සහ කට ටිකක් පස්සෙ තියාගන්න ඔනේman kiyanne ban vibe eka hema thanamata weda karanne ne.dan buduhamduruwoge viba eka elehpant ta weda kara anith ewata weda kare ne.lankwe unta suddek wage ragaapu gaman hulan bahinawa.gahaganna oneth ne,ahinsaka wenan oneth ne.but oya system eka USA wage gihihn dammoth aragena enna wenne.තෙරෙන්නෙ නැ පුතේ උඔට මම කියන එක.....උඔ වෙනම තලයක් ටච් කරන පොරක්![]()
molen weda karata kamak ne passe pasu thawenne nattan.dan mae thread eka dapu eka balan situation eka avoid karata manasikawa duk widinawane.ita wada hoda nadda arakita hoda sera part ekak demmanan hulan behala yanawa.mu nikan hitiyath nadu danawa bennath nadu danawa.same result.but adu gane mu hari satis.situation ekata react karana eka thama hodama solution eka.තෙරෙන්නෙ නැ පුතේ උඔට මම කියන එක.....උඔ වෙනම තලයක් ටච් කරන පොරක්
උඔ එහෙනන් උඔගේ මතය හිටහන් මචං,මම මගේ මතයේ ඉන්නම්,වෙන කොරන්න දෙයක් නැ...........මිනිස්සු දහස් ගානක් සියුම්ව ආශ්‍රය කරලා ලැබුනු අත්දැකිම් මම කියන්නෙ...ඔනම මිනිහෙක් තැන්පත් කරන්න පුලුවන්...හැබැයි IRC කාරයෙක් වෙලා බැ,ඔක මම ජිවිතයෙන් උගත් ලොකුම පාඩමක්....බල්ලෙක් හැපුවොත් ඌව කොහොම හරි අල්ලගන බඳිනවා මිසක් එ අවස්ථානූකුලුව වැඩ කරන්න ඔනේ කියලා ඌව අපි හපන්න ගියොත් වෙන්නෙ දෙන්නටම කෙල වෙන එක හෝ දිර්ඝකාලිනව ලෙඩක් ඇති වෙන එක.මොලෙන්මයි වැඩ කරන්න ඔනේ අත සහ කට ටිකක් පස්සෙ තියාගන්න ඔනේ
------ Post added on Dec 8, 2021 at 1:29 PM
Eka parak mama oya wage athuru paraka yanna gihila mage isaraha car eka eka parata nawathala drive karapu gaeni car 1ken baehala giya..baehala giye para madha car 1ka nawathala mata full holman man ithin honk kara meki mata awila kiyanawa ‘WTF ur honking at me kiyala mata mala panne ekita man kiwa b@&$h this is an f$&&king public road nt de highway to ur stinky pussy kiyala..balli wage ita passe car side eka park kara gaththaමට ඔය වගේ සිද්ධියක් වෙලා කාර් එකේ එන්ජිම ඔෆ් කරලා. එලියට බැහැලා හිටියා. අමාරුවෙන් රිවර්ස් කරගන්න කම්. පස්සේ ලඟ ට ගිහින් ඇහුවා උදේට කෑවේ තනකොලද කියලා.
මගේ න්‍යයය මම කිව්වෙ මචං,අත කට පස්සට මෝලය ඉස්සරහට ඔන්න කොටින්ම...man kiyanne ban vibe eka hema thanamata weda karanne ne.dan buduhamduruwoge viba eka elehpant ta weda kara anith ewata weda kare ne.lankwe unta suddek wage ragaapu gaman hulan bahinawa.gahaganna oneth ne,ahinsaka wenan oneth ne.but oya system eka USA wage gihihn dammoth aragena enna wenne.
molen weda karata kamak ne passe pasu thawenne nattan.dan mae thread eka dapu eka balan situation eka avoid karata manasikawa duk widinawane.ita wada hoda nadda arakita hoda sera part ekak demmanan hulan behala yanawa.mu nikan hitiyath nadu danawa bennath nadu danawa.same result.but adu gane mu hari satis.situation ekata react karana eka thama hodama solution eka.
------ Post added on Dec 8, 2021 at 1:33 PM
ehema be ban.dan LTTE unta wathura dada hitiyanan apita moko wenne.duwanna dunnane.man kiyanne uba berenna hadanneth ego eka wedi hinda.situtation ekata react karanan ekekta tama ego eka nethi kirima margayata laga.mokada araksha karanneth ne prathikshepa karanneth ne.jivithe epa kiyala prathikshepa karoth marenakan ohe balan innawa.araksha karanna giyoth oya wage hengila innawa wediya sadda nethuwa.oya deknma ego eka wedi wenawa.මගේ න්‍යයය මම කිව්වෙ මචං,අත කට පස්සට මෝලය ඉස්සරහට ඔන්න කොටින්ම...
මොකෙක් හරි ගහන්න ආවොත් ආත්මාරක්ෂාවට එක වලක්වගන්න ගන්න පියවර වෙනයි..බැන්නොත් බනින එක හෝ ගැහුවොත් ගහන එක මගේ ක්‍රමය නෙමෙයි...මොකෙක් හරි එකෙක් ගහන්නෙ හෝ බනින්නෙ ඌගේ මොඩකමට නැතුව මේ ඌගේ අමුතු ඤාණයක් නිසා නෙමෙයි,තියරිය එක මේකයි ඌ එන ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ක්‍රමයකින් අපි සලකන්න ඔනේ.ගින්නට වතුර වගේ,ගින්නට ගින්නක් දැම්මොත් එක ඉවරයක් වෙන්නෙ නැ,අඩුම ගානේ හිත් වල හරි තියනවා එ ගින්න මැරෙනකන්...