ගැනු ලමයෙක් සෙට් වේගන එනවා.

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
මෙච්චරයි කියන්න තියෙන්නේ....කෙල්ලව දා ගනින්.....සිංහල උගන්නන හිතන්නවත් එපා....ලස්සන නැති උනත් කමක් නැහැ බැදපන්..බැදලා ඔහේ සතුටින් ඉදාපං...ලංකාවට එන්න හිතන්නවත් එපා....ඇවිල්ලා අහුවෙන්නත් එපා....කෙල්ලට ලංකාවේ ගොන් සස්කෘතිය එහෙම උග්න්නන්ත් එපා...ඔන්න මම කිව්වා!
 
genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබට කියන්න තියෙන්නේ මෙච්චරයි

    1. රට ගියා නම් අව්රුද්දක් වගේ යනකම් settle වෙනකම් love සීන් දාගන්න එපා, වැරදිලා හරි සෙට් උනා නම් serious කරන්න සල්ලි විසි කරන්න යන්න එපා.

    2. ඔය ගෑනිට සිංහල උගන්වන්න යන එක නම් අමුවෙන්ම ගොන් කමක් , නාහෙන් අඩන්නේ නැතුව උබ කඩ්ඩ සුපිරියට හදාගනින්

    3. ගියේ සල්ලි හොයන්න නම් පිස්සෙක් වගේ සල්ලි හොයපන්, enjoy කරන වෙලාවට පිස්සෙක් වගේ enjoy කරපන්
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33

    වියදම් කරන්නෙ නැ මම. මට නම් එයා කන්න බොන්න දෙනව ගියාම. අහන්න ලැජ්ජයි..
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මගේ කමෙන්ට් එක විතරක් කෝට් නොකර මග ඇරලා! ඇයි අපි රතු නිසාද? :(
    අනේ නැ. මම ඔය රතු සීන් එක දන්නේ නැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙච්චරයි කියන්න තියෙන්නේ....කෙල්ලව දා ගනින්.....සිංහල උගන්නන හිතන්නවත් එපා....ලස්සන නැති උනත් කමක් නැහැ බැදපන්..බැදලා ඔහේ සතුටින් ඉදාපං...ලංකාවට එන්න හිතන්නවත් එපා....ඇවිල්ලා අහුවෙන්නත් එපා....කෙල්ලට ලංකාවේ ගොන් සස්කෘතිය එහෙම උග්න්නන්ත් එපා...ඔන්න මම කිව්වා!

    mama dena advice ekath ekai.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මට බල්ලා කිව්වා එහෙනම්!
    2.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹටවත් උඹව තේරුම් ගන්න බෑ බං :no: වෙන කෙනෙක් තේරුම් ගනියි කියල බලාපොරොත්තු වෙන්න එපා :no: