වියදම් කරන්නෙ නැ මම. මට නම් එයා කන්න බොන්න දෙනව ගියාම. අහන්න ලැජ්ජයි..උබට කියන්න තියෙන්නේ මෙච්චරයි
1. රට ගියා නම් අව්රුද්දක් වගේ යනකම් settle වෙනකම් love සීන් දාගන්න එපා, වැරදිලා හරි සෙට් උනා නම් serious කරන්න සල්ලි විසි කරන්න යන්න එපා.
2. ඔය ගෑනිට සිංහල උගන්වන්න යන එක නම් අමුවෙන්ම ගොන් කමක් , නාහෙන් අඩන්නේ නැතුව උබ කඩ්ඩ සුපිරියට හදාගනින්
3. ගියේ සල්ලි හොයන්න නම් පිස්සෙක් වගේ සල්ලි හොයපන්, enjoy කරන වෙලාවට පිස්සෙක් වගේ enjoy කරපන්
අනේ නැ. මම ඔය රතු සීන් එක දන්නේ නැ.මගේ කමෙන්ට් එක විතරක් කෝට් නොකර මග ඇරලා! ඇයි අපි රතු නිසාද?![]()
මෙච්චරයි කියන්න තියෙන්නේ....කෙල්ලව දා ගනින්.....සිංහල උගන්නන හිතන්නවත් එපා....ලස්සන නැති උනත් කමක් නැහැ බැදපන්..බැදලා ඔහේ සතුටින් ඉදාපං...ලංකාවට එන්න හිතන්නවත් එපා....ඇවිල්ලා අහුවෙන්නත් එපා....කෙල්ලට ලංකාවේ ගොන් සස්කෘතිය එහෙම උග්න්නන්ත් එපා...ඔන්න මම කිව්වා!