ගැබිනි ගුරුවරියට ඇමතිතුමාගෙන්.......

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ගැබිනි ගුරුවරියට ඇමතිතුමාගෙන්.......

    DwdMALM.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක නං හොඳ වැඩක්. ගැබිනි සමයේ අපහසුතා මග හැරවීම ගැන සැලකිලිමත් වෙලා තියෙනව.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    සායවල් ගහන්න හැම ගුරීලම බඩවෙයිද දන්නෙ නැ.

    මචන් ගැනියෙක් ගැබ් ගත්ත දවසේ ඉදන්ම Pregnant frock අදින්නේ නෑ.:lol::lol: කෙලලා සරම ඇදන් මාරු වෙන්නේ නැතුව පොඩ්ඩක් උන්ගේ අපහසුතාව ගැනත් හිතපන්.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මචන් ගැනියෙක් ගැබ් ගත්ත දවසේ ඉදන්ම Pregnant frock අදින්නේ නෑ.:lol::lol: කෙලලා සරම ඇදන් මාරු වෙන්නේ නැතුව පොඩ්ඩක් උන්ගේ අපහසුතාව ගැනත් හිතපන්.
    ජොක් එකට යකො කිව්වේ.. ඇත්ත බන්.. මේක හොද වැඩක්.. ගුරුවරුන්ට විතරක් නෙමෙයි හැම රාජ්ය නිලදාරිනියෙකුට මේක ගේනවනම් වටිනවා. කම්පියුටර් ලග වැඩ කරන ගැනු අය එහෙම හරිම පව් සාරි ඇදගෙන ඉන්නකොට ප්‍රෙග්නන්ට් කාලෙ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රාජ්‍ය බැංකු වලත් මේ ගැන සලකා බලනවනම් හොඳයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    අකිලගේ ගොන් වැඩ අස්සේ හොඳ වැඩත් තියෙනවා වගේ.
    කොච්චර හොඳ උනත් වැඩක් නෑ අම්මලා බඩක් උස්සගෙනත් අග පෙන්නන්න අරගෙන මිස් යූස් උනොත්. ඒ නිසා මොකක් හරි පාටක් නිර්දේශ කරලා යුනිෆෝර්ම් එකක් විදිහට ආවොත් හොඳයි. එතකොට බස් එකේ යනකොට සීට් එක දෙන්නත් හඳුනගන්න ලේසියි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අකිලගේ ගොන් වැඩ අස්සේ හොඳ වැඩත් තියෙනවා වගේ.
    කොච්චර හොඳ උනත් වැඩක් නෑ අම්මලා බඩක් උස්සගෙනත් අග පෙන්නන්න අරගෙන මිස් යූස් උනොත්. ඒ නිසා මොකක් හරි පාටක් නිර්දේශ කරලා යුනිෆෝර්ම් එකක් විදිහට ආවොත් හොඳයි. එතකොට බස් එකේ යනකොට සීට් එක දෙන්නත් හඳුනගන්න ලේසියි

    බයියාගේ සිරිත හරි දෙයට හරි කීමත් වැරදි දෙය හෙලා දැකීමත්ය, එහිදී පක්ෂ පාට භේදය නොසලකයි. මවගේ වුනත් වැරැද්ද දුටු තැන එය පෙන්වයි,හොඳක් දුටුවද එසේමය මෙය එය මනාව පිලිබිඹුවූ අවස්තාවකි.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇමතිතුමා බඩ වහන්න කියල ගෙනාව නීතිය අයින් කරන්නකො...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    බයියාගේ සිරිත හරි දෙයට හරි කීමත් වැරදි දෙය හෙලා දැකීමත්ය, එහිදී පක්ෂ පාට භේදය නොසලකයි. මවගේ වුනත් වැරැද්ද දුටු තැන එය පෙන්වයි, මෙය එය මනාව පිලිබිඹුවූ අවස්තාවකි.

    :rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මචන් ගැනියෙක් ගැබ් ගත්ත දවසේ ඉදන්ම Pregnant frock අදින්නේ නෑ.:lol::lol: කෙලලා සරම ඇදන් මාරු වෙන්නේ නැතුව පොඩ්ඩක් උන්ගේ අපහසුතාව ගැනත් හිතපන්.

    දැන් එහෙම නැහැ බන්... සංසර්ගෙන් පැයකට පස්සෙ ඉඳලම අඳිනව, විශේෂයෙන් බස් වල යන අය, මොකද එහෙම ඇන්දත් සීට් එකක් ලැබෙන්නෙ නැහැ නේ,
     
    Similar threads