Entrepreneurs lai car atharai thiyena relationship eka mokakkda

කළු සල්ලි සුදු කිරීම..කරන දේ කවර කර ගන්නේ builtapps company එකෙන්..උන් එක කරන විදියත් මන් දන්නවා![]()
ethakota bill gates ,musk ,jack ma unge car highlight karn na neh..un hadapu products neh highlight karnne..ai me aya car highlight karnneLINEAR RELATIONSHIP EKAK THIYENNE
![]()
උබ ගේ කතාවේම ඒකට උත්තරේ තියෙනවාethakota bill gates ,musk ,jack ma unge car highlight karn na neh..un hadapu products neh highlight karnne..ai me aya car highlight karnne
ඇත්තටම ලංකාවෙ ඉන්න Entrepreneur ස් ල කව්දලංකාවෙ උන් Entrepreneur කියලා හිතන් ඉන්නෙ Online Earn කරන උන්ට විතරනෙ. මේ සෙට් එකේ කවුද දැන් නව්‍යතා සම්පාදනය කරන/කරපු උන්?
ගොඩක් වෙලේට අලුත් Concept එකක් අරන් එන උන්ට සල්ලි නෑ. එහෙම උන්ගෙ Idea කුණු කොල්ලෙට හෝ හොරෙන් වෙන උන් උස්සල රටවල් වලට හෝ සල්ලිකරයොන්ට විකුණන එක තමයි කරන්නෙ.ඇත්තටම ලංකාවෙ ඉන්න Entrepreneur ස් ල කව්ද