ගැම්මක් තමයි | Top 10 Online Entrepreneurs in Sri Lanka |

EVC

Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113

    Entrepreneurs lai car atharai thiyena relationship eka mokakkda​


    LINEAR RELATIONSHIP EKAK THIYENNE 💪

    Capturexxx.jpg
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    සිංහලු අන්දපු නව්‍ රාන් නුත් ඉන්න්වා
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔතනින් scam ගහලා ගොඩ ගියපු එවුන් කීයක් ඉන්නවද. ලන්කාවේ ඔන්ටපනුවෝ කියන්නේ බාගෙට බාගයක්ම දඩ scam ගහලා රගන එවුන්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ලංකාවෙ උන් Entrepreneur කියලා හිතන් ඉන්නෙ Online Earn කරන උන්ට විතරනෙ. මේ සෙට් එකේ කවුද දැන් නව්‍යතා සම්පාදනය කරන/කරපු උන්?
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලංකාවෙ උන් Entrepreneur කියලා හිතන් ඉන්නෙ Online Earn කරන උන්ට විතරනෙ. මේ සෙට් එකේ කවුද දැන් නව්‍යතා සම්පාදනය කරන/කරපු උන්?
    ඇත්තටම ලංකාවෙ ඉන්න Entrepreneur ස් ල කව්ද
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ඇත්තටම ලංකාවෙ ඉන්න Entrepreneur ස් ල කව්ද
    ගොඩක් වෙලේට අලුත් Concept එකක් අරන් එන උන්ට සල්ලි නෑ. එහෙම උන්ගෙ Idea කුණු කොල්ලෙට හෝ හොරෙන් වෙන උන් උස්සල රටවල් වලට හෝ සල්ලිකරයොන්ට විකුණන එක තමයි කරන්නෙ.
     
    • Sad
    Reactions: Any.key

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    mona ponnayo tikkda ban me. Thaththage manik business ekenui, dropshipping class karapu anathyoi, kussi thel walin diesel hadapu unui,kamba pyramid karayo tikai ne inne


    @Bhanoob , Nawalooka mudalali, Dramro owner, sanjeewa weerawarna,... etc thama danna widiht Entrepreneursla