ගැම්ම බැස්ස නේත..

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Wait What Reaction GIF by Rahul Basak
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    නිර්පාක්සික වේසෙන් හිටපු ටැලිෆෝන් කාරයොයි යූ ඇන් පී කාරයොයි රනිල් ගාවට ගිහින් ඇති. කාදිනලාට අන්න හෝ ගාලා බනිනවා රනිල්ව එපා කිව්වා කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න මැල්කම් රoජිතාට කෙලවෙනව උපරිමේ ,ඕක ආගමික නායකයෙක් නෙමේ මිනි මස් කන ලේ බොන යක්ශයෙක්..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉවසලා හිටපන් පොඩ්ඩක්. සුනාමී එන්න ඉස්සල්ලත් මුහුද පස්සට ගියා මතක නැද්ද?? 😁
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,799
    2,325
    113
    ඉවසලා හිටපන් පොඩ්ඩක්. සුනාමී එන්න ඉස්සල්ලත් මුහුද පස්සට ගියා මතක නැද්ද?? 😁
    සුනාමියක් ලගදිත් ආවෙ හමුදා බලේ ගේනව කියල.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මයිනට අරගලේට ගහල කරගන්න බැරි වෙච්ච එක රනිල නියමෙට කරයි වගේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ගෝටාගෝගම තියෙයි, හැබැයි දැන් ඉන්න එවුන්ගෙන් බාගෙකට වඩා යයි!
    රැට්ටටයි, අන්තරේටයි වෙන්නේ පු* හපාගෙන මැරෙන්න තමා! :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    එහෙන් සජියගේ අම්ම අඬනවා ඇති හෝ ගාල!! :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: