ගොඩ දන්න නම් ලංකාව !

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ට්‍රම්ප් කලාවගේ රාජ්‍ය සේවකයෝ ඔක්කොටම ඊ මේල් යවන්න ඕනි පහුගිය සති දෙකේ කරපු වැඩ ලියල එවන්න කියල, මට 100% විශ්වාසයි ඕකුන් ට ලියන්න දෙයක් නෑ කියල. 90% වත් ෆයර් කලොත් අපිට සැනසිල්ලේ ඉන්න පුළුවන් !
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි බං ඔච්චර රට ගොඩදාගන්න දඟලන්නේ

    Mindset එක වෙනස් කරපං

    ගොඩ යන්න රට පාවිච්චි කරපං 😎

    නැත්නම් වෙන්නේ උබලාව පාවිච්චි වෙන එක
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113
    Ekangai gov haththa ice gahana eka wadiwenawa padi wadi kirillen
    රජ්ය සෙවයෙ වැඩියෙන්ම ඉන්නෙ සින්හලයො. කවුද රට කන්නෙ අයිස් ගහන්නෙ
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඇයි බං ඔච්චර රට ගොඩදාගන්න දඟලන්නේ

    Mindset එක වෙනස් කරපං

    ගොඩ යන්න රට පාවිච්චි කරපං 😎

    නැත්නම් වෙන්නේ උබලාව පාවිච්චි වෙන එක
    බලු වැඩ ඒවා !
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    රාජ්‍ය සේවයේ වෙලා තියෙන්නේ කාඩර් එක අවශ්‍ය තැන්වලට පිරිස නැති එක. අනවශ්‍ය තැන්වලට උවමනා ප්‍රමානයටත් වැඩියෙන් ඉන්නවා අයිස් ගගහා.
     
    • Like
    Reactions: zid2021 and lilman

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    රජ්‍යසේවකයන්ට පඩි ගෙවන්න රජයේ අදායමෙන් 84% යනවා . ඕක තමයි ඇත්ත ප්‍රශ්නේ
    රාජ්‍ය ආදායම කීයද?