ගොඩ දන්න නම් ලංකාව !

raman2

Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    ට්‍රම්ප් කලාවගේ රාජ්‍ය සේවකයෝ ඔක්කොටම ඊ මේල් යවන්න ඕනි පහුගිය සති දෙකේ කරපු වැඩ ලියල එවන්න කියල, මට 100% විශ්වාසයි ඕකුන් ට ලියන්න දෙයක් නෑ කියල. 90% වත් ෆයර් කලොත් අපිට සැනසිල්ලේ ඉන්න පුළුවන් !
    lankawe labour law eka anuwa un mukuth wada kale naha kiyala un liyala ewwath fire karanawa thiya sthana maruwak wath denna baha..
    US law eke wage lankawe law eken performance based fire karanna baha..
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    lankawe labour law eka anuwa un mukuth wada kale naha kiyala un liyala ewwath fire karanawa thiya sthana maruwak wath denna baha..
    US law eke wage lankawe law eken performance based fire karanna baha..
    එක තමයි ආණ්ඩුවට මිනිස්සු තුනෙන් දෙකක් දුන්නෙ, ලෝ වෙනස් කරලා ඔක්කොම එලවන්න ඕනි !
     
    • Like
    Reactions: zid2021

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    එක තමයි ආණ්ඩුවට මිනිස්සු තුනෙන් දෙකක් දුන්නෙ, ලෝ වෙනස් කරලා ඔක්කොම එලවන්න ඕනි !
    Oka kalama mulu gov service ekama strike karai ape job security eka nathi kala kiyala..
    Anduwata sathiyen gedara yanna wenne..
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    ට්‍රම්ප් කලාවගේ රාජ්‍ය සේවකයෝ ඔක්කොටම ඊ මේල් යවන්න ඕනි පහුගිය සති දෙකේ කරපු වැඩ ලියල එවන්න කියල, මට 100% විශ්වාසයි ඕකුන් ට ලියන්න දෙයක් නෑ කියල. 90% වත් ෆයර් කලොත් අපිට සැනසිල්ලේ ඉන්න පුළුවන් !
    ඒ පාර security ගේ ඉඳන් mail address හදලා දෙන්නයි, email එකක් යවන විදිය training කරන්නයි, ඕකට infra ටික හදන්නයි, අනික් services දෙන්නයි.

    කොහොමත් 1.2billion විතර project එකක් call කරන්න වෙනවා කියයි.

    Completion date 2030 වගේ දාවි. අන්තිමට සල්ලිත් නෑ. Project එකත් නෑ, ගහපු mail එකකුත් නෑ.

    2031 cope එකේ ප්‍රශ්න අහනවා.

    එපමණයි ස්වාමීනි.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    yako government ekak unama eke sewakayo inna oni 0.5% - 0.7% wage, anith civil tika hadanna,

    india kochara lokuda unge muu anduwema wadakaranne samastha janagahanayen 3% wage , un echara efficency ekak thiyenava,

    lankaawe 33%kma wada karanne anduwe , ithin hithapanko wadak thyeida kiyala , mahama maha akarayakshama dewa saapayak oi meka
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    රාජ්‍ය වැය බර වැඩිම රජයේ සේවයේ නඩත්තුව..

    පාඩු ලබන සංස්ථා මණ්ඩල ඔක්කොම අයින් කරනවා... පුළුවන් එකෙක් අරන් කරපං කියලා..

    සේවකයන් උන්ට ඕනේ නම් නඩත්තු කරගන්නේ නැතැයි...

    ශ්‍රී ලංකන් එකත් එහෙමයි..



    රජය කජු පවා විකුණනවා බං.. ඔව්වා කරන්න රජයවල් ඕනේ නේද

    ලක්සල සළුසල වගේ තැන් කොළඹ දාලා තියෙන ශෝරුම් තියෙන්නෙත් පට්ටම බිස්නස් ප්ලේස් වල
     
    • Like
    Reactions: zid2021

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩ දන්න නම් ලංකාව.... ඔෆිස් ටයිම් එකේ මේකෙ ලගින්නෙ නැතුව පඩිය ගෙවන තැනට වැඩක් කරහල්ලා... පොර ටෝක් දීගෙන එනවා මෙතන පුක දීගෙන.
     
    • Like
    Reactions: zid2021

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    chanda weda walata puka dunna ballata kollatai job denna patan gaththe sakkili mahinda wesige puthage anduwe,
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිරාවටම රාජ්‍යය සේවය රටට පට්ට බරක්..
    කරුමේ කියන්නේ ඉන්න උන් අස් කරන්නත් බෑ..
    මදිවට තව උන් බදවාගන්නවත් එක්ක.
     
    • Like
    Reactions: zid2021