කවුද බන් ඔය ජරාවල් බලන්නේ.සල්ලි හොයාගන්න ඉතිහාසේ විකුණන හැත්ත.ආලෝකෝ උදපාදී වගේ ෆිල්ම්ස් බලපන්කො.දෙතුන් පාර බලන්න හිතෙනවා.
මට එකේ ඉන්න නළුවා අල්ලන්නේ නෑ උට රඟපාන්න බෑබලන්න හිතෙන්නේ නෑ ඒ හින්ද
මාත් ඒක තමයි බැලුවේ නැත්තේ. ගැමුනු කුමාරයට ගැලපෙන්නේ නැති p ලුක් එකක් ඌට තියන්නේ මට එකේ ඉන්න නළුවා අල්ලන්නේ නෑ උට රඟපාන්න බෑබලන්න හිතෙන්නේ නෑ ඒ හින්ද



මාත් ඒක තමයි බැලුවේ නැත්තේ. ගැමුනු කුමාරයට ගැලපෙන්නේ නැති p ලුක් එකක් ඌට තියන්නේ
ඇඟ තියෙන හින්දද කොහෙද ඌව අරන් තියෙන්නෙ, නැත්තන් වෙන ඇඳුනුම්කමකට. සෑහෙන කාලෙකට කලින් නදීෂා හේමමාලි එක්ක නාට්ටියක හිටිය මතකයි ඒ ඇර දැකලම නෑ ඌව.

wu kathawa danna nisa, oluwa holawanna athi. e asse eka weradila cam ekata wedila. edit karapu eka ekath dala anthimata.ඇට්ටරයා;21653410 said:පටන් ගත්තු විදිහ හොඳයි කියලා කියමුකෝ. 1 කොටසේ අන්තිම බලපල්ලකො. නොදකින්. යකෝ රටක් බලාපොරොත්තු වන, හැමෝම බලාගෙන ඉන්න ගැමුණු කුමරු තමන් එක්ක හිටපු කෙනා කියල දැනගත්තම මහ පුදුමාකාර හැඟීම් තියෙන්න ඕන. ඒත් චරිත් (කුඩාගනිත්තයා) කලේ ඔලුව හොල්ලන එක.
නොදකින් බං... Film එක එකෙක් කෑව, tele එක එකෙක් කෑව. දැන් ඒ කතාව ගන්න බෑනෙ හොඳ නිර්මාණයකට....
