ගැමුණු මහරජ -2 ~ හෙන ගහන අපරාද ( Hora TV )

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගැමුණු මහරජ -2 ~ හෙන ගහන අපරාද ( Hora TV )

    :angry::angry::angry:

    බලපන් හිරු එකේ හැත්ත කරපු බලු වැඩේ....

    yyyyyyy8.jpg

    yyiii.jpg

    ගැමුණු මහරජ -1

    18556748_1462947167069124_3395033369377919258_o.jpg

    ගැමුණු මහරජ -2

    18527060_1462941323736375_4859874160979086495_o.jpg

    ආසාවෙන් බලපු කතාව , හිරු
    හැත්ත කෑවා....
    මේවා හෙන ගහන අපරාද ...

    :angry::angry::angry:
     
    • Like
    Reactions: djnick

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    me mediakarayo unta ona ona baila kelinne

    news ekak ahuwath ekath unta one widiyata wenas karala kiyanne

    fb eke page karayo tika form karalawath munta attack ekak denda one
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ හුකේ ,,,
    මට පුකෙනුත් හිනා ඕයි
    කාට කියන්නද ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl:කවුද බන් ඔය ජරාවල් බලන්නේ.සල්ලි හොයාගන්න ඉතිහාසේ විකුණන හැත්ත.ආලෝකෝ උදපාදී වගේ ෆිල්ම්ස් බලපන්කො.දෙතුන් පාර බලන්න හිතෙනවා.:love:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මට එකේ ඉන්න නළුවා අල්ලන්නේ නෑ උට රඟපාන්න බෑ :no: බලන්න හිතෙන්නේ නෑ ඒ හින්ද

    :yes: මාත් ඒක තමයි බැලුවේ නැත්තේ. ගැමුනු කුමාරයට ගැලපෙන්නේ නැති p ලුක් එකක් ඌට තියන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes: මාත් ඒක තමයි බැලුවේ නැත්තේ. ගැමුනු කුමාරයට ගැලපෙන්නේ නැති p ලුක් එකක් ඌට තියන්නේ
    ඇඟ තියෙන හින්දද කොහෙද ඌව අරන් තියෙන්නෙ, නැත්තන් වෙන ඇඳුනුම්කමකට. සෑහෙන කාලෙකට කලින් නදීෂා හේමමාලි එක්ක නාට්ටියක හිටිය මතකයි ඒ ඇර දැකලම නෑ ඌව.
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    පළවෙනි එක විශිෂ්ඨ නිර්මාණයක් කියල මම කියන්නේ නැහැ. ඒකෙත් පොඩි ඇදෙන ගතියක් තිබුණා. ගැමුණු කුමාරය තමන්ගෙ බොරු කොන්ඩේ ගැලවෙයි කියල බයට හිමීහිට ගසන (සකස් කරන) විදිහ හරිම අතාත්විකයි. හැබැයි ලංකාවෙ මට්ටමට බැලුවහම ඉතාම හොඳ උත්සහයක්.

    දෙවෙනි එක නම් ගන්න දෙයක් නැහැ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඇඟ තියෙන හින්දද කොහෙද ඌව අරන් තියෙන්නෙ, නැත්තන් වෙන ඇඳුනුම්කමකට. සෑහෙන කාලෙකට කලින් නදීෂා හේමමාලි එක්ක නාට්ටියක හිටිය මතකයි ඒ ඇර දැකලම නෑ ඌව.

    ඌ The Buddhist tv channel එකේ නිවේදකයෙක් විදියට වැඩ කරනවා.
    මටත් මුලදි හිතුනෙ ඔහොමයි . ඒත් කාතාව දිගටම බැලුවොත්, තේරෙනවා ,ඌ ඒ චරිතෙට යම්කිසි සාදාරණයක් කරනවා කියලා. ඒකට අධ්‍යක්ෂණයත් බලපානවා.

    :yes:
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,257
    113
    මෙන්න මෙතන
    පටන් ගත්තු විදිහ හොඳයි කියලා කියමුකෝ. 1 කොටසේ අන්තිම බලපල්ලකො. නොදකින්. යකෝ රටක් බලාපොරොත්තු වන, හැමෝම බලාගෙන ඉන්න ගැමුණු කුමරු තමන් එක්ක හිටපු කෙනා කියල දැනගත්තම මහ පුදුමාකාර හැඟීම් තියෙන්න ඕන. ඒත් චරිත් (කුඩාගනිත්තයා) කලේ ඔලුව හොල්ලන එක.
    නොදකින් බං... Film එක එකෙක් කෑව, tele එක එකෙක් කෑව. දැන් ඒ කතාව ගන්න බෑනෙ හොඳ නිර්මාණයකට....
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඇට්ටරයා;21653410 said:
    පටන් ගත්තු විදිහ හොඳයි කියලා කියමුකෝ. 1 කොටසේ අන්තිම බලපල්ලකො. නොදකින්. යකෝ රටක් බලාපොරොත්තු වන, හැමෝම බලාගෙන ඉන්න ගැමුණු කුමරු තමන් එක්ක හිටපු කෙනා කියල දැනගත්තම මහ පුදුමාකාර හැඟීම් තියෙන්න ඕන. ඒත් චරිත් (කුඩාගනිත්තයා) කලේ ඔලුව හොල්ලන එක.
    නොදකින් බං... Film එක එකෙක් කෑව, tele එක එකෙක් කෑව. දැන් ඒ කතාව ගන්න බෑනෙ හොඳ නිර්මාණයකට....
    wu kathawa danna nisa, oluwa holawanna athi. e asse eka weradila cam ekata wedila. edit karapu eka ekath dala anthimata.

    :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,773
    3,362
    113
    Mama nam oka baluwe Na hariyata..
    Hiru indian channel ekak wage dan..okkoma yanne indian labbawal..:angry: