මාධ්‍ය නිදහස නෙවේ, මාධ්‍ය කියන බොරු හින්ද. එකනේ නාහේ පිනෝකියෝගෙ වගේ දික් වෙලා තියෙන්නේ.1 පිංතූරෙන් අදහස් වෙන්නේ මාධ්‍ය නිදහස මිනිසාගේ සිතීමේ නිදහසට බාධා කරනවා කියන එකයි,,
මාධ්‍ය නිදහස නෙවේ, මාධ්‍ය කියන බොරු හින්ද. එකනේ නාහේ පිනෝකියෝගෙ වගේ දික් වෙලා තියෙන්නේ.

පහල තියන ෆොටෝ ටිකෙන් උඹලට මොනවද තේරෙන්නේ බලපල්ලා
![]()
![]()
![]()
දිල්සේ දන්න දේවල්!! එල මචන් නියමයි. මේවගේ තේරුම පැහැදිලි කරලා දෙන්නකෝ පින්වතෙක්.

මට හිතුන විදියට මචන්
1 - කාන්තාවන්ට නිදහස නැති එක. පැන්සලකින් පෙන්නන්නේ සමහරවිට ඉගෙනගැනීමේ අයිතිය වෙන්ඩත් පුළුවන්.
2 - අපි සාමය හොයන්නේ අපිවම හිර කරගෙන
3 - අද කාලේ සංගීත ශිල්පින් සමාජයේ කැඩපතක්. සමාජයට අවශ්‍ය දේවල් විතරයි දෙන්නේ. ඒ නිසා ගොඩක් හොද නිර්මාණ බිහි වෙන්නේ නෑ.

Suppah!!!![]()