ගැඹුරු අර්ථයක්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    1 පිංතූරෙන් අදහස් වෙන්නේ මාධ්‍ය නිදහස මිනිසාගේ සිතීමේ නිදහසට බාධා කරනවා කියන එකයි,,
    මාධ්‍ය නිදහස නෙවේ, මාධ්‍ය කියන බොරු හින්ද. එකනේ නාහේ පිනෝකියෝගෙ වගේ දික් වෙලා තියෙන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාධ්‍ය නිදහස නෙවේ, මාධ්‍ය කියන බොරු හින්ද. එකනේ නාහේ පිනෝකියෝගෙ වගේ දික් වෙලා තියෙන්නේ.

    මාද්‍ය වලින් කියන බොරු නිසා මිනිස්සුන්ගේ ඔලු විනාස වෙනවා :yes::yes:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    පහල තියන ෆොටෝ ටිකෙන් උඹලට මොනවද තේරෙන්නේ බලපල්ලා

    19030724_1447456658702400_6192637751699015912_n.jpg

    19029385_1447456295369103_3532825914556255542_n.jpg

    18952841_1447456482035751_395968091106490462_n.jpg

    දිල්සේ දන්න දේවල්!! එල මචන් නියමයි. මේවගේ තේරුම පැහැදිලි කරලා දෙන්නකෝ පින්වතෙක්.​
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පහල තියන ෆොටෝ ටිකෙන් උඹලට මොනවද තේරෙන්නේ බලපල්ලා

    19030724_1447456658702400_6192637751699015912_n.jpg

    19029385_1447456295369103_3532825914556255542_n.jpg

    18952841_1447456482035751_395968091106490462_n.jpg

    දිල්සේ දන්න දේවල්!! එල මචන් නියමයි. මේවගේ තේරුම පැහැදිලි කරලා දෙන්නකෝ පින්වතෙක්.​

    මට හිතුන විදියට මචන්

    1 - කාන්තාවන්ට නිදහස නැති එක. පැන්සලකින් පෙන්නන්නේ සමහරවිට ඉගෙනගැනීමේ අයිතිය වෙන්ඩත් පුළුවන්.

    2 - අපි සාමය හොයන්නේ අපිවම හිර කරගෙන

    3 - අද කාලේ සංගීත ශිල්පින් සමාජයේ කැඩපතක්. සමාජයට අවශ්‍ය දේවල් විතරයි දෙන්නේ. ඒ නිසා ගොඩක් හොද නිර්මාණ බිහි වෙන්නේ නෑ.​
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මට හිතුන විදියට මචන්

    1 - කාන්තාවන්ට නිදහස නැති එක. පැන්සලකින් පෙන්නන්නේ සමහරවිට ඉගෙනගැනීමේ අයිතිය වෙන්ඩත් පුළුවන්.

    2 - අපි සාමය හොයන්නේ අපිවම හිර කරගෙන

    3 - අද කාලේ සංගීත ශිල්පින් සමාජයේ කැඩපතක්. සමාජයට අවශ්‍ය දේවල් විතරයි දෙන්නේ. ඒ නිසා ගොඩක් හොද නිර්මාණ බිහි වෙන්නේ නෑ.

    Suppah!!! 👍