ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    thanx machan hodata explain karala thiyenawa.... +

    ඔව් මචං ටිකක මහන්සි උනා වැඩේට. එකේ ප්‍රතිපල තියනවා. මට රෙප් බැක් කරන්න බැරි තරම් රෙප් හම්බුනා. ඔයාල හැමෝටම ස්තුතියි. තවත් ඔට වගේම වැඩ වලින් පස්සෙත් හම්බෙමු.

    කමෙන්ට් කල, රෙප් දීපු හැමෝටම ගොඩක්ම ස්තුතියි
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Hari machan 2nd step eka nisa hulan adine nadda motor ekata ?

    මේක ස්ටෙප් 1 ස්ටෙප් 2 මාරුවෙන් මාරුවට කරන්න ඕන. සොරි එක මං දාල නෑ මං හිතන්නේ. මං එක හදන්නම්.

    තැන්ක්ස් මචං පෙන්නලා දුන්නට.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ නම් මාරම වැඩකාරයෙක්.
    අපිට නම් ලිඳවල් නෑ. ඒක නිසා මෙක practically කරන්න බෑ. කොහොම උනත් සිරාම වැඩේ :cool::cool::cool:
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37

    මේක ස්ටෙප් 1 ස්ටෙප් 2 මාරුවෙන් මාරුවට කරන්න ඕන. සොරි එක මං දාල නෑ මං හිතන්නේ. මං එක හදන්නම්.

    තැන්ක්ස් මචං පෙන්නලා දුන්නට.
    Ela ela machan . Bt Apita lidak nam na :(
    Anyway Good Post . Rip + :)