ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ape linda bamba dekai saho..

mata thiyena lokuma case eka tankiyen ena wathura presure na.. monawahari karanna deyak dannawada?

rep denna balu
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    තෑන්ක්ස් මචෝ. අර මෝටරේට වතුර පුරෝන් සීන් එක තේරුනේ නෑ බන්. මෝටරේට පිරෙන වතුර ටික ආයිත් ළිඳට බහින්නෙ නැද්ද? one way කපාටයක් තියෙනවද? ගෙයක් හදන දාට මේ විදියටම හදා ගන්නව. ටෙම්පරි ටැන්කියක් ගහල.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තෑන්ක්ස් මචෝ. අර මෝටරේට වතුර පුරෝන් සීන් එක තේරුනේ නෑ බන්. මෝටරේට පිරෙන වතුර ටික ආයිත් ළිඳට බහින්නෙ නැද්ද? one way කපාටයක් තියෙනවද? ගෙයක් හදන දාට මේ විදියටම හදා ගන්නව. ටෙම්පරි ටැන්කියක් ගහල.

    නෑනේ මචං. ලිඳේ අඩියට දාන බටේට අපි අනිවාර්යෙන් ෆුට්වෑල් එකක් දානවා. එක one way කපාටයක් තමයි. ඒ හින්ද වතුර ආයි ලිඳට යන්නේ නෑ.
     
    • Like
    Reactions: MihiCherub

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ape linda bamba dekai saho..

    mata thiyena lokuma case eka tankiyen ena wathura presure na.. monawahari karanna deyak dannawada?

    rep denna balu

    මෙහෙමයි මචං. water pressure ට බලපාන සාධක වෙන්නේ ජලයේ ඝනත්වය ගුරුත්වජ ත්වරණය සහ උස. මේකෙන් අපිට පලවෙනි දෙකම වෙනස් කරන්න බෑ. ඒ හින්ද කරන්න තියන එක දේ ඔයාගේ water source එක ඒ කියන්නේ ස්ථිර ජල ටැංකිය දැන් තියනවට වඩා උස්සන එක. එතකොට අනිවාර්යෙන් water pressureඑක වැඩි වෙනවා.

    මෙතන තවත් පොඩි දෙයක් තියනවා. ටැංකියේ ඉදං ගෙදරට වතුර ගන්න බට ලයින් එකේ මුල් හරියට ටිකක් ලොකු බට ඒ කියන්නේ අඟල් දෙකේ බටවත් පාවිච්චි කරන්න ඕන. එක එක සන්ධි වලින් බෙදී බෙදී යද්දී බට size එක අඩු කරගෙන යන්න. එකත් water pressureඑකට සුළු වශයෙන් බලපානවා.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    vaga karanana ayata hugak vadagath meka 11++

    ඔව් ඒකනම් ඇත්ත. මං මේක අත් හද බලල ගොඩක් කල්. තාමත් අපිට හොදට වතුර පිරිලා නෑ. ඔය විදියට තමයි ගහන්නේ.

    තැන්ක්ස් යාලු. මට රෙප් දෙන්න විදියක් නෑ. ගොඩක් දෙනෙකුට දීල ඉවර වෙලා. ටිකකින් හම්බෙයි. එතකොට අනිවා දෙන්නම්.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    නියමයි යාලුව.. ඔයා ඩීප් වෙල් කිට් එකක් ගෙදරදිම හදාගෙන.. කඩෙන් ගන්නවනම් මේකක් 4500ක් වගේ වෙනව.. හැබයි මේ ක්‍රමේදි ටැන්කිය පිරින්න ටිකක් වැඩි වෙලාවක් යනව...

    නෝර්මල් හෝස් පවර් 1 මෝටර් එකකින් වතුර අදින්නේ අඩි 25 වගේ ගැඹුරක ඉඳල..
    ලිඳ ඊට වඩා ගැඹුරු නම් අපිට උඩ ඉඳල මෝටරෙන් වතුර ගන්න බැරි වෙනව.. මේ වගෙ වෙලාවට අපිට මෝටර් එක ටිකක් ලිඳ ඇතුලට බස්සල අපේ වැඩේ කරගන්න පුලුවන්..
    ගොඩ්ක් ලින් වල මම දැකල තියෙනව මේ විදියට මෝටරේ රඳවන්න ආදාරක ලිඳ අතුලෙ හදල තියෙනව.. එහෙම නැත්නම් අපිට දම්වැලක් මගින් මෝටරේ ලිඳ අතුලෙ එල්ලන්නත් පුලුවන්..


    එහෙමත් නැත්නම් වතුරෙ ගිල්ලන submersible කියන මෝටර් එකක් යොදා ගන්නත් පුලුවන්.. හෝස් පවර් 1 මේ submersible පම්ප් එකකින අඩි 100ක් ඉගලට වතුර තල්ලු කරන්න පුලුවන්..
    මේ මෝටර් එකක් 9000ක් වගේ මිලකට ගන්නත් පුලුවන්... විශේශම දේ තමා මේ මෝටර් වල හුල්න් අදිමක් නෑ.. ලිඳේ වතුර මට්ටම පහල බැස්සම මෝටරේ ඔටෝ ඕෆ් වෙන ස්විච් එකකුත් මේකෙ තියෙනවා..

    දැන් මම කියන්නම් ඔයා හදල තියෙන ඩිප් වෙල් කිට් එකට යන වියදම හරියටම..

    ටී 2 යි = 100
    බෝල් වෑල්ව් 3 යි = 690
    වෑල්ව් සොකට් 6යි = 180
    බෙන්ඩ් 4 යි = 180
    ත්‍රෙට් සිල් 2 යි = 60
    ගම් = 60
    කියත් පටි1 = 10
    අඟල්1 බට1 යි = 170

    එකතුව = 1450

    මෙම මිල ගනන් බෝල් s-lone වෑල්ව් සඳහා වන් අතර.. චයිනා බෝල් වෑල්ව් යොදා ගැනීමෙන් තව 210 කින් මෙම මුදල අඩු කර ගත හැක..