ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    සොරි ඩියර්.... බඹ 8 ක් කියන්නේ ලොකු ගැඹුරක්. ඒකට ඩීප් වෑල් එකකට යන්නම වෙනවා. දැන් තියනවා under water පම්ප්. පොඩ්ඩක් හොයල බලන්න ඒක හොදද කියල. එත් මිලනම් ටිකක් වැඩි ඇති...
    baba 8k lindaka depp vale natiwa watura adinna HP kiyak motro 1k da ona wenne? 2.0 da? 2.0 HP motor ekakin 500L tank eka vindi 5n wage pireida?

    Features & Specifications:

    • Motor : 2.0 HP
    • Pipe Diameter : 2"x2"
    • Total Head : 80ft
    • Suction Lift : 25ft
    • Capacity : 4700 gln
    machan meke


    • Total Head : 80ft
    • Suction Lift : 25ft
    eke teruma mokkada?
     
    Last edited:
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    manදman;15876584 said:
    baba 8k lindaka depp vale natiwa watura adinna HP kiyak motro 1k da ona wenne? 2.0 da? 2.0 HP motor ekakin 500L tank eka vindi 5n wage pireida?

    Features & Specifications:

    • Motor : 2.0 HP
    • Pipe Diameter : 2"x2"
    • Total Head : 80ft
    • Suction Lift : 25ft
    • Capacity : 4700 gln
    machan meke


    • Total Head : 80ft
    • Suction Lift : 25ft
    eke teruma mokkada?


    Total Head : 80ft කියන්නේ මෝටර් ඒකෙ ඉදන් උඩට ගහන්න පුළුවන් උස.
    Suction Lift : 25ft කියන්නේ මොටරෙන් අදින්න පුළුවන් ගැඹුර..

    ඔය අදින්න පුළුවන් උඩ කොහොමත් අඩි 25- 28 අතරේ තියෙන්නේ. ඒකම තම අපිට තියන අවුල. හෝස් පවර් එක වැඩි උන කියල අදින්න පුළුවන් උස (Suction Lift ) එක වැඩි වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ ඒකක කාලයකදී වදින වතුර ප්‍රමාණය වැඩි වෙනවා. ඒකයි අගල් 2 කියල දාල තියෙන්නේ....

    ඔයාට කොහොමත් මේ නෝමල් මෝටර් එකකින් ඔය උස ( බඹ 8 ) අදින්න බෑ.

    හැබැයි මෙහෙම වැඩක් කරන්න පුළුවන්.


    ඔය පම්ප් කරන්න පුළුවන් අඩි 80 න් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්
    ඒකට පම්ප් එක ලිඳ ඇතුලට දාන්න ඕන. ඒක ටිකක් කරදර වැඩක්. ඕනනම් විස්තර කියල දෙන්න පුළුවන්.

     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Sorry Bro Rep denna balu....anywa..invaluble post...patta....n the name is..
    PRIMING DEVICE...keep up the good work