ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :cool: ඉස්සර නම් අපිටත් ඔය ප්‍රශ්නේ..... දැන් නම් පාරේ වතුර ලයින් එක නිසා කරදරයක් නෑ...... :D
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    උඹ එලකිරි කොල්ලෙක් නෙ මචන්! සුපිරි ආ... (+)

    :cool: ඉස්සර නම් අපිටත් ඔය ප්‍රශ්නේ..... දැන් නම් පාරේ වතුර ලයින් එක නිසා කරදරයක් නෑ...... :D

    Good post machan

    elazzzzzzzzz



    Thanks hamotama
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම ඕක කරේ වෙනස් සරල විදියකට. ටිකක් වියදම නම් ගියා. ජී අයි බට දෙකකින් මෝටර් එක ලිඳට බැස්සුවා. මේකත් සමහර අයට ප්‍රයෝජන වෙයි.

    nra3.jpg