හැකරැල්ලෙක් පෑගුනාම බෝධිපූජාවක් තිව්වයි කිව්ව එකෙක් ගැන ඇහුවමයි.![]()




නෑ බං වෙලාව බැලුවාම කිව්ව අපලයි කියල![]()
හැකරැල්ලො පෑගෙන්නෙ අපල වලටලු![]()
අතක් පයක් කැඩිල එක තැන් වෙන්න ඉඩ තියෙනව කිව්ව![]()
ඉතිං ඔන්න ඔහෙ තියල දැම්ම![]()
![]()

පැටියා;18849468 said:ජරා කිරීම means කක්කා කිරීම or චූ කිරීම?![]()



සුදු පාටට බන් දියරයක් වගේ ගැරඬියෙක් ගෙයි වහලෙ දිගේ ඇවිල්ල ගේ ඇතුලට උඩ ඉඳන් ජරා කිරීම නම් හෙන අසුභ ලකුණක්ලු බං![]()
![]()
ගෘහ මූලිකයට සෑහෙන්න අසුභයි කියල කියනව![]()
මං මීට අවුරුදු දහයකට විතර කලින් හිටපු දිහා අල්ලපු ගෙදර සිවිලිම් ගහල තිබ්බෙ නෑ ගැරඬිය පරාල දිගේ ඇවිල්ල කාමරේ ඇඳ උඩට ජරා කල්ල තිබ්බ සතියක් යන්න වුන්නෑ ඒ ගෙදර මනුස්සය ගෙදර එද්දි වැට ගාවදි පපුව අල්ලගෙන බිම ඉඳගෙන ඉස්පිරිතාලෙට අරං යනකොටත් මැරිල![]()
මලාට පස්සෙ වෙලාව බලන්න ගිහිං දුන්නාම හෙනට අපලයිලු![]()
උඹටත් කියන්නෙ වෙලාව බලාගනිං..![]()
ගැරඬි ගෙට ඇවිත් ජරා කරන්නෙ අපල තියෙන කොට![]()
![]()
මලා පිස්සු හැදෙනවනේ 

ගැරඩියෙක් ජරා කරීම හොදද නරකද?
ජරා nokara u kohoma innada bang....
owa boru katha bang...![]()
මිනිස්සුන්ට හොඳයි රෙන්න සත්තුන්ට බැ ?? එල එල![]()




දැන් ඔය නරක ගැරඩියගේ ගෑනු සතා ජරා කරන එකද පිරිමි සතා ජරා කරන එකද?



ගරඩියා කොහොමද බන් දන්නෙ ඌට දාන්න ඕනි තැන ඌ දානවා එහෙම නම් පාරක දැම්මොත් පාරෙ යන ඕකොම උන්ට හොද නැති වෙන්න ඕනි .ඔක සුද්ද කරලා දාපන් .ඔය සත්තුන්ට ගෙට එන්න තියන විදි නැති කරපන් වහලෙට අවිල්ලා තියන අතු අරවා මේවා ...


kauda ban me kagahana kabaraya![]()







අඩෝ මෙක බැලුවෙ අද බං![]()
![]()
ස්කර්විය සිඞ්හල නෙමේද ඌ සිඞ්හල කතා කරන විදිහ ටිකක් අමුතුයි නේ ?![]()
ත්‍රෙඩ් දාද්දිත් සිඞ්හල වාක්‍යය වල සමහර වචන වැරදියට දාන්නෙ![]()
![]()

![]()
ඔව් බං ඒ පෑගිලා වාහන තුනක හැප්පෙන්න ගියා![]()
මං බෝධිපූජාවකුත් තිබ්බ බං![]()
දැන් නං අවුලක් නෑ![]()
![]()
උඹේ කටට මලපහ කරන්න ඕනෙ අයිතිය මතක් වෙන්න![]()
![]()

හැකරැල්ලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල බෝධි පූජාවක් තිබ්බ එක හොදයි.



