ගැරඩියෙක් ජරා කරීම?

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගරඩියා කොහොමද බන් දන්නෙ ඌට දාන්න ඕනි තැන ඌ දානවා එහෙම නම් පාරක දැම්මොත් පාරෙ යන ඕකොම උන්ට හොද නැති වෙන්න ඕනි .ඔක සුද්ද කරලා දාපන් .ඔය සත්තුන්ට ගෙට එන්න තියන විදි නැති කරපන් වහලෙට අවිල්ලා තියන අතු අරවා මේවා ...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැකරැල්ලෙක් පෑගුනාම බෝධිපූජාවක් තිව්වයි කිව්ව එකෙක් ගැන ඇහුවමයි. :baffled:

    නෑ බං වෙලාව බැලුවාම කිව්ව අපලයි කියල :sorry: :sorry:
    හැකරැල්ලො පෑගෙන්නෙ අපල වලටලු :( :(
    අතක් පයක් කැඩිල එක තැන් වෙන්න ඉඩ තියෙනව කිව්ව :confused: :confused:
    ඉතිං ඔන්න ඔහෙ තියල දැම්ම :dull: :dull:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    නෑ බං වෙලාව බැලුවාම කිව්ව අපලයි කියල :sorry: :sorry:
    හැකරැල්ලො පෑගෙන්නෙ අපල වලටලු :( :(
    අතක් පයක් කැඩිල එක තැන් වෙන්න ඉඩ තියෙනව කිව්ව :confused: :confused:
    ඉතිං ඔන්න ඔහෙ තියල දැම්ම :dull: :dull:

    ඔය ගැන ඇහුවමයි බන් :baffled:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පැටියා;18849468 said:
    ජරා කිරීම means කක්කා කිරීම or චූ කිරීම? :eek:
    :confused::confused::no::no:සුදු පාටට බන් දියරයක් වගේ
    ගැරඬියෙක් ගෙයි වහලෙ දිගේ ඇවිල්ල ගේ ඇතුලට උඩ ඉඳන් ජරා කිරීම නම් හෙන අසුභ ලකුණක්ලු බං :sorry: :sorry: :sorry:
    ගෘහ මූලිකයට සෑහෙන්න අසුභයි කියල කියනව :( :(
    මං මීට අවුරුදු දහයකට විතර කලින් හිටපු දිහා අල්ලපු ගෙදර සිවිලිම් ගහල තිබ්බෙ නෑ ගැරඬිය පරාල දිගේ ඇවිල්ල කාමරේ ඇඳ උඩට ජරා කල්ල තිබ්බ සතියක් යන්න වුන්නෑ ඒ ගෙදර මනුස්සය ගෙදර එද්දි වැට ගාවදි පපුව අල්ලගෙන බිම ඉඳගෙන ඉස්පිරිතාලෙට අරං යනකොටත් මැරිල :( :(
    මලාට පස්සෙ වෙලාව බලන්න ගිහිං දුන්නාම හෙනට අපලයිලු :( :(
    උඹටත් කියන්නෙ වෙලාව බලාගනිං.. :yes: :yes:
    ගැරඬි ගෙට ඇවිත් ජරා කරන්නෙ අපල තියෙන කොට :dull: :dull:

    :oo: මලා පිස්සු හැදෙනවනේ :growl::nerd:

    ගැරඩියෙක් ජරා කරීම හොදද නරකද?

    ජරා nokara u kohoma innada bang....
    owa boru katha bang... :lol:

    එහෙම සීන් එකක් ගැන කියනවා

    මිනිස්සුන්ට හොඳයි රෙන්න සත්තුන්ට බැ ?? එල එල :rofl::rofl::rofl:

    :dull::dull::dull::dull:

    දැන් ඔය නරක ගැරඩියගේ ගෑනු සතා ජරා කරන එකද පිරිමි සතා ජරා කරන එකද?

    :confused::confused::confused:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ගරඩියා කොහොමද බන් දන්නෙ ඌට දාන්න ඕනි තැන ඌ දානවා එහෙම නම් පාරක දැම්මොත් පාරෙ යන ඕකොම උන්ට හොද නැති වෙන්න ඕනි .ඔක සුද්ද කරලා දාපන් .ඔය සත්තුන්ට ගෙට එන්න තියන විදි නැති කරපන් වහලෙට අවිල්ලා තියන අතු අරවා මේවා ...

    කපල දාන්න ඕන
    :yes::yes:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    machan oka nam echchara suba deyak nemeyi. hema thissema gedara pirith dala thiyapan
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අඩෝ මෙක බැලුවෙ අද බං :rofl: :rofl: :rofl:
    ස්කර්විය සිඞ්හල නෙමේද ඌ සිඞ්හල කතා කරන විදිහ ටිකක් අමුතුයි නේ ? :dull: :dull:
    ත්‍රෙඩ් දාද්දිත් සිඞ්හල වාක්‍යය වල සමහර වචන වැරදියට දාන්නෙ :dull: :dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    garadiyek wahale yaddi oo jara karanawada nadda blnna wahale cctv set karanna wei :lol:

    saththu ohoma thama... uguduwo un hama ekama wahalawal walata enna pluwan unoth enwa.uguduwo,lennu wage un hitiyoth owa passe garadi enwa.
    mn nm hithnne na owa asuba gaga.

    ehnm itn hena thadi wathu thiyena unta loweth apala wenna epai bn :lol:

    habai basso kagahuwoth hoda na kiyla thiynwa :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගැරඬියෙක් ජරා කිරීමේ කිසි නරකක් නෑ ..
    උටත් උගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන්න ක්‍රමයක් එපැයි බන් ..
    නැතුව ඌ ඔක්කොම ඇතුලේ හිර කරගෙන මැරෙන්න යෑ ..
    නරකක් නෑ බන් ගැරඬියට කියපන් හොඳයි කියල !
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    අඩෝ මෙක බැලුවෙ අද බං :rofl: :rofl: :rofl:
    ස්කර්විය සිඞ්හල නෙමේද ඌ සිඞ්හල කතා කරන විදිහ ටිකක් අමුතුයි නේ ? :dull: :dull:
    ත්‍රෙඩ් දාද්දිත් සිඞ්හල වාක්‍යය වල සමහර වචන වැරදියට දාන්නෙ :dull: :dull:

    :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මමත් ඔය කතාව නම් අහල තියෙනවා....
    ඒත් එහෙම අපලයක් නම් තියෙනවා කියල හිතන්න අමාරුයි....
    අනිත් එක ඌට කක්ක කරන්න එපා කියල කෙටුම්පතක් ඇවිත් නැහැනේ...
    ඒ උගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය...
    මැරෙන එකා කොහෙදිත් මැරෙනවා...
    ගලේ ගහලත් මරන්න බැරි එවුන් ඉන්නවා...
    බම්ප් තමයි...
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    :( :(
    ඔව් බං ඒ පෑගිලා වාහන තුනක හැප්පෙන්න ගියා :( :(
    මං බෝධිපූජාවකුත් තිබ්බ බං :( :(
    දැන් නං අවුලක් නෑ :yes: :yes:

    හැකරැල්ලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල බෝධි පූජාවක් තිබ්බ එක හොදයි.