ගැරඩි අහවල් වැඩක යෙදිලා

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඕක දකින්න තිබ්බේ @scurvy යා. උ කුණුහරුපෙන් බැන බැන වීඩියෝවක් දාවි "මුන් හැමතැනම ඇවිදලා ඇවිදලා _ කන්න එන්නෙත් අපේ වත්තටමයි " කියල. :lol: :lol:
    Kari wesige puta kyl banii 😂 thalagoyata wage
     
    • Haha
    Reactions: kevin_levin

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ගැරඬින්ට පයියක් තියනවද? ඒක කෙලින් වෙනවද ෆීල් උනාම? ගැරඩි පයියක් ජීවිතේට දැකල නෑ
    ඒ වගේ ව්‍යුහයක් තියෙනව. ඇග ඇතුලෙන් තියෙන්නෙ. ජම්බාලිය කියල කියන්නෙ.
     
    • Like
    Reactions: senewimala1988

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,614
    113
    ගැරඩියෙක්ටත් ලිංගික නිදහසක් නැති කුහක හැත්ත ..තූහ්..