ඌ ගැරඩියෙක් නෙමෙ යකෝ වෙන නමක් තියෙනව. උබල ඉතිං අර කෙල්ලො හැම එකාට ම නයාකියනව වගේ ඌට ගැරඩිය කියනව නෙ.ඒක පුරුදු වෙලා.කිරියෙ ඉන්න වැඩි දෙනෙක් උඹ වගේ තමයි
දන්නෙ ටිකයි. ඒ වුණාට සියල්ල දත් කියල හිතං ඉන්නව
ඌ ගැරඩියෙක් නෙමෙ යකෝ වෙන නමක් තියෙනව. උබල ඉතිං අර කෙල්ලො හැම එකාට ම නයාකියනව වගේ ඌට ගැරඩිය කියනව නෙ.ඒක පුරුදු වෙලා.කිරියෙ ඉන්න වැඩි දෙනෙක් උඹ වගේ තමයි
දන්නෙ ටිකයි. ඒ වුණාට සියල්ල දත් කියල හිතං ඉන්නව
Bro, all sea snakes are extremely venomous.මා දැලක පැටලිල ඉඳල බේරුව එකෙක්ව මන්.
එතකොට ඌ විස උනෙ කොහොමද අලු පාට එකාට යඩාගැරඩිය තමා කට ගාව වයිරම් ටිකෙන් අදුරගන්න පුලුවන්. කහ ගැරඩි ඉන්නව ඕනි තරන්. මම දන්න විදියට නන් ඇලි සීන් එකක් වෙනම වර්ගයක් නෙවෙයි.
ගැරඩි විස නෑ උන් කන කෑම නිසා උන්ගෙ කටවල් වල බැක්ටීරිය තියෙන්න පුලුවන්. ඒවගෙන් තුවාල පැසවල අවුල් යන එක තමා ඔය විස කියන්නෙ. අමුතු විසක් නන් තියෙන්න විදියක් නෑ.එතකොට ඌ විස උනෙ කොහොමද අලු පාට එකාට යඩා
අපේ පූස මැරුණෙත් මූ ගහලද මංද බංඑතකොට ඌ විස උනෙ කොහොමද අලු පාට එකාට යඩා

no its not a sea snake. මා දැලක් ගෙනල්ල වගාවක් වහන්න. ඒක අස්සෙ ගිහින් පැටලිල. ඔලුව පොල්ලකින් තද කරන් කතුරකින් මාදැල පොඩ්ඩ පොඩ්ඩ කප කපා ලෙහා ගත්තෙ.Bro, all sea snakes are extremely venomous.
බැක්ටීරිය කතාව තමා තිබ්බෙ නෙට් එකේ.ගැරඩි විස නෑ උන් කන කෑම නිසා උන්ගෙ කටවල් වල බැක්ටීරිය තියෙන්න පුලුවන්. ඒවගෙන් තුවාල පැසවල අවුල් යන එක තමා ඔය විස කියන්නෙ. අමුතු විසක් නන් තියෙන්න විදියක් නෑ.
Rat snake කියලා ගහලා සර්ච් කරපන්කෝ.oya garadiyek nemei ne wena sarpayek. hayyo ubalath koil ne yku
අපිටත් එහෙමයි බංමට මේ ගැරඬි නයි දැක්කම අප්රසන්නයි
බයක් නෙවෙයි හිරිකිතයි ගැරඬි නයි පැටව් වගේ මාළු වර්ග දැක්කත් අවුල්
මෙන්ටල් ප්රශ්නයක්ද ?![]()
එත් බන් මේ ඇඟ වටේ ඔතාගන ඉන්නේඅපිටත් එහෙමයි බං
මටත් වස අප්පිරියයි
මම හිතන්නෙ වැඩි දෙනෙක්ට අප්පිරියාව තියෙනවඑත් බන් මේ ඇඟ වටේ ඔතාගන ඉන්නේ
අනේ මන්ද
මම හිතන්නෙ වැඩි දෙනෙක්ට අප්පිරියාව තියෙනව
සුළුතරයක් තමා ඔහොම කරන්නෙ
ගහල තියනවදදැං අපිට වුණත් බං අයිස් පාරක් ගැහුවොත් ගූ වලක වුනත් බැහැල වැඩ කරන්න පුලුවන්

ගැරඩියෙක් තමාehenam mokada okata kiyanne. ගැරඬි ඩබලක් වත්ත හරහ යනව. අනෙක කලු අලුයි. හපුයියා...