ගැරඬි කහ පාටයි කිව්වට

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    කිරියෙ ඉන්න වැඩි දෙනෙක් උඹ වගේ තමයි
    දන්නෙ ටිකයි. ඒ වුණාට සියල්ල දත් කියල හිතං ඉන්නව
    ඌ ගැරඩියෙක් නෙමෙ යකෝ වෙන නමක් තියෙනව. උබල ඉතිං අර කෙල්ලො හැම එකාට ම නයාකියනව වගේ ඌට ගැරඩිය කියනව නෙ.ඒක පුරුදු වෙලා.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    ගැරඩිය තමා කට ගාව වයිරම් ටිකෙන් අදුරගන්න පුලුවන්. කහ ගැරඩි ඉන්නව ඕනි තරන්. මම දන්න විදියට නන් ඇලි සීන් එකක් වෙනම වර්ගයක් නෙවෙයි.
    එතකොට ඌ විස උනෙ කොහොමද අලු පාට එකාට යඩා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    එතකොට ඌ විස උනෙ කොහොමද අලු පාට එකාට යඩා
    ගැරඩි විස නෑ උන් කන කෑම නිසා උන්ගෙ කටවල් වල බැක්ටීරිය තියෙන්න පුලුවන්. ඒවගෙන් තුවාල පැසවල අවුල් යන එක තමා ඔය විස කියන්නෙ. අමුතු විසක් නන් තියෙන්න විදියක් නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Bro, all sea snakes are extremely venomous.
    no its not a sea snake. මා දැලක් ගෙනල්ල වගාවක් වහන්න. ඒක අස්සෙ ගිහින් පැටලිල. ඔලුව පොල්ලකින් තද කරන් කතුරකින් මාදැල පොඩ්ඩ පොඩ්ඩ කප කපා ලෙහා ගත්තෙ.

    ගැරඩි විස නෑ උන් කන කෑම නිසා උන්ගෙ කටවල් වල බැක්ටීරිය තියෙන්න පුලුවන්. ඒවගෙන් තුවාල පැසවල අවුල් යන එක තමා ඔය විස කියන්නෙ. අමුතු විසක් නන් තියෙන්න විදියක් නෑ.
    බැක්ටීරිය කතාව තමා තිබ්බෙ නෙට් එකේ.
    ------ Post added on Aug 13, 2023 at 3:22 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කහ ගැරඩියෙක් දැකපු නැති ගෙවලයොත් මේකේ ඉන්නවද?

    ලංකාවේ ඉන්නේ එක ගැරඩි උප
    විශේෂයක් විතරයි.උන්ගේ වර්ණ විවිධත්වයක් තියෙනවා ජීවත් වෙන පරිසරය අනුව.

    1) mixture of yellow/ brown
    2) Olive and yellow
    3) Black
    4) Albino

    වැඩිපුර ඉන්නේ 1,2 color pattern දෙකේ එවුන්.

    171-EE77-B-F185-48-DB-9-B6-D-FF7787818-BEA.jpg
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට මේ ගැරඬි නයි දැක්කම අප්‍රසන්නයි
    බයක් නෙවෙයි හිරිකිතයි ගැරඬි නයි පැටව් වගේ මාළු වර්ග දැක්කත් අවුල්
    මෙන්ටල් ප්‍රශ්නයක්ද ?:nerd:
     
    • Like
    Reactions: kinkon

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මට මේ ගැරඬි නයි දැක්කම අප්‍රසන්නයි
    බයක් නෙවෙයි හිරිකිතයි ගැරඬි නයි පැටව් වගේ මාළු වර්ග දැක්කත් අවුල්
    මෙන්ටල් ප්‍රශ්නයක්ද ?:nerd:
    අපිටත් එහෙමයි බං
    මටත් වස අප්පිරියයි
     
    • Sad
    Reactions: Any.key

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    එත් බන් මේ ඇඟ වටේ ඔතාගන ඉන්නේ
    අනේ මන්ද
    මම හිතන්නෙ වැඩි දෙනෙක්ට අප්පිරියාව තියෙනව
    සුළුතරයක් තමා ඔහොම කරන්නෙ

    දැං අපිට වුණත් බං අයිස් පාරක් ගැහුවොත් ගූ වලක වුනත් බැහැල වැඩ කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම හිතන්නෙ වැඩි දෙනෙක්ට අප්පිරියාව තියෙනව
    සුළුතරයක් තමා ඔහොම කරන්නෙ

    දැං අපිට වුණත් බං අයිස් පාරක් ගැහුවොත් ගූ වලක වුනත් බැහැල වැඩ කරන්න පුලුවන්
    ගහල තියනවද :rolleyes:
     
    • Haha
    Reactions: Dr.Amdan