මෙකයි මෙක සමහරවිට මෙක මෙ ෆොරම් ඒකට අදාලත් නැතුව අැති නමුත් ඔන්ලයින් සල්ලි හොයන කාටත් වැදගත් වෙයි කියලයි මම ලියන්නෙ මගේ ඊමනි ජිවතය පටන් අරන් අවුරැදු 5ක් විතර වෙනවා නමුත් මම කියලා කරගත්තු ලොකු දෙයක් නැහැ නිරපරාදේ සල්ලි වියදම් උනා ලක්ෂ ගානක ණය වෙන්න උනා හොරැ නිසා නමුත් අද යන්තං ඔලුව උස්සන් ඉන්න පුලුවන් තත්වෙකට දැන් ඒන ගමන් ඉන්නෙ මගේම කියලා පොඩිහරි බිස්නස් ඒකක් කරගන්න තමා කල්පනාව ගැරිජ් ඒකක් පටන් ගන්න කිලා බැලුවෙ හැබැයි මම මෝටර් කාර්මික පැත්ත ගැන ලොකු දැනුමක් නැහැ නමුත් මට ඒ් පැත්ත ගැන දන්න සුපිරි වැඩ කාරයෙක් ඉන්නවා නමුත්මිිනිහාට ඒකට මුදල් නැහැ පොර හැමදාම අනුන්ගේ තැන් වල වැඩ කර කර පොඩි පඩියක් ගන්නවා හවසට අඩියක් ගැහැවම ඒකත් ඉවරයි ඉතින් මිනිහත් ඒක්ක මම මෙ වැඩෙ පටන් ගන්න යන්නෙ මගෙ ඉඩමක් තියනවා ඒතන තමා පටන් ගන්න බැලුවෙ මුලින්ම පෙන්ටින් සහ ටින්කරින් වැඩ තමා කරන්න ඉන්නෙ මටත් පුලුවන් විදියට සපොර්ටි ඒකක් දිගෙන මෙක මැනෙජ් කරන්න තමයි හිතන් ඉන්නෙ මට මෙකට බඩු ටිකක් ගන්න උවමනා වෙලා තියනවා මට ටිකක් අඩුවට හරි පහසු ගෙවිමේ විදියට හරි බඩු ටික ගන්න කස්ටියගෙ අදහස් දෙන්න පුලුවන්ද හැම දෙයක්ම බොහොම නිහතමානාව භාර ගන්නවා ස්තුතියි.
