ගැලපෙන, ගැළපෙන

20_18

Member
Feb 27, 2018
1,297
45
0
Microsoft Office Sinhala Proofing Tools 2013 දාල බැලුව.. (වර්ඩ් එකේ)

ගැළපෙන තමා හරි වචනෙ..

Word Proofing Tools ෂුවර් නේද.. අපිටත් මේක එඩිට් කරන්ඩ පුළුන්ද :confused:

ගැහැනිය
ගැහැණිය දෙකම හරි කියල පෙන්නනවනෙ

හරි වචනෙ වෙන්ඩෝන ගැහැනිය
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
Capture.JPG
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ගැහැණිය කියන වචනෙ වැරදියි

මට බැරිද එයාලගෙ වචන ලිස්ට් එකෙන් මේක අයින් කරල එයාලට සපෝට් එකක් දෙන්ඩ