ගැලපෙන, ගැළපෙන මොකක්ද බං හරි වචනෙ :confused:
2 20_18 Member Feb 27, 2018 1,297 45 0 Jul 5, 2018 #2 Microsoft Office Sinhala Proofing Tools 2013 දාල බැලුව.. (වර්ඩ් එකේ) ගැළපෙන තමා හරි වචනෙ.. Word Proofing Tools ෂුවර් නේද.. අපිටත් මේක එඩිට් කරන්ඩ පුළුන්ද ගැහැනිය ගැහැණිය දෙකම හරි කියල පෙන්නනවනෙ හරි වචනෙ වෙන්ඩෝන ගැහැනිය
Microsoft Office Sinhala Proofing Tools 2013 දාල බැලුව.. (වර්ඩ් එකේ) ගැළපෙන තමා හරි වචනෙ.. Word Proofing Tools ෂුවර් නේද.. අපිටත් මේක එඩිට් කරන්ඩ පුළුන්ද ගැහැනිය ගැහැණිය දෙකම හරි කියල පෙන්නනවනෙ හරි වචනෙ වෙන්ඩෝන ගැහැනිය
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 5, 2018 #3 මේ මනුස්සයට තියෙන ප්රශ්න ඇත්තට
2 20_18 Member Feb 27, 2018 1,297 45 0 Jul 5, 2018 #5 LazyLizard said: මේ මනුස්සයට තියෙන ප්රශ්න ඇත්තට Click to expand...
2 20_18 Member Feb 27, 2018 1,297 45 0 Jul 5, 2018 #6 KasunKDP said: අනුරාද ද අනුරාධ ද? Click to expand... අනුරාධ
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jul 5, 2018 #8 20_18 said: අනුරාධ Click to expand...
2 20_18 Member Feb 27, 2018 1,297 45 0 Jul 5, 2018 #9 ගැහැණිය කියන වචනෙ වැරදියි මට බැරිද එයාලගෙ වචන ලිස්ට් එකෙන් මේක අයින් කරල එයාලට සපෝට් එකක් දෙන්ඩ
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Jul 5, 2018 #10 KasunKDP said: අනුරාද ද අනුරාධ ද? Click to expand... කො බන් ඌ?
ArunaTelshan Well-known member Nov 29, 2013 3,255 1,216 113 Biyagama Jul 5, 2018 #11 20_18 said: මට බැරිද එයාලගෙ වචන ලිස්ට් එකෙන් මේක අයින් කරල එයාලට සපෝට් එකක් දෙන්ඩ Click to expand... Ehema karanna ba man danna tharamin
20_18 said: මට බැරිද එයාලගෙ වචන ලිස්ට් එකෙන් මේක අයින් කරල එයාලට සපෝට් එකක් දෙන්ඩ Click to expand... Ehema karanna ba man danna tharamin