Professor Kemal Deen
Dr Maiya Gunasekara..
Me dennagen hoda kena kawuda ? Wena hoda kenek innwanam kiyanna..
Dr Maiya Gunasekara..
Me dennagen hoda kena kawuda ? Wena hoda kenek innwanam kiyanna..
Prof kemal gana Reddit eke tibba hoday kiyala..me doctors la denna recommend kale kawuda?matath seratama thiyenawa ban.me denna lankawe leading doctors la dennek da?
ඒක කොහොමද බලපාන්නෙ බන්?මගේ නෑදෑ කෙනෙකුට ගැස්ට්‍රයිටිස් සනීප කරන්නම බැරිවුනා. පවුලේ දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා.
අන්තිමට ලෙඩේට හේතුව හොයාගත්තෙ මම. උන්දැ විටමින් C 500mg දවසට දෙකක් අරගන්නවා.![]()
සමහරුන්ට ඇසිඩ් ගතිය වැඩි කෑම කෑවම ඔය අමාරුව වැඩිවෙනවා. වැරැද්ද දොස්තරකෙනෙක් ලඟට ගියාම ඔක්කොම විස්තර කියන්නෙ නැතිකම.ඒක කොහොමද බලපාන්නෙ බන්?
Menna doctor Maiya Gunasekarame doctors la denna recommend kale kawuda?matath seratama thiyenawa ban.me denna lankawe leading doctors la dennek da?