ගැස්ට්‍රයිටිස්වලට හොද doctor කෙනෙක්?

topkollek

Well-known member
  • May 22, 2014
    44,106
    1
    58,455
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ නෑදෑ කෙනෙකුට ගැස්ට්‍රයිටිස් සනීප කරන්නම බැරිවුනා. පවුලේ දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා.

    අන්තිමට ලෙඩේට හේතුව හොයාගත්තෙ මම. උන්දැ විටමින් C 500mg දවසට දෙකක් අරගන්නවා. 😀
     
    • Wow
    Reactions: NRTG and thomian

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මගේ නෑදෑ කෙනෙකුට ගැස්ට්‍රයිටිස් සනීප කරන්නම බැරිවුනා. පවුලේ දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා.

    අන්තිමට ලෙඩේට හේතුව හොයාගත්තෙ මම. උන්දැ විටමින් C 500mg දවසට දෙකක් අරගන්නවා. 😀
    ඒක කොහොමද බලපාන්නෙ බන්?
     
    • Like
    Reactions: NRTG and thomian

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,106
    1
    58,455
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක කොහොමද බලපාන්නෙ බන්?
    සමහරුන්ට ඇසිඩ් ගතිය වැඩි කෑම කෑවම ඔය අමාරුව වැඩිවෙනවා. වැරැද්ද දොස්තරකෙනෙක් ලඟට ගියාම ඔක්කොම විස්තර කියන්නෙ නැතිකම.
     
    • Like
    Reactions: Miami-Vice and NRTG

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙන්න ඩොක්ටර්. නිට්ටාවට හොදවෙයි.

    81XWpVvk5AL._AC_UF1000,1000_QL80_.jpg




     
    • Like
    Reactions: thomian and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වදුරො කන තරම් . යන්තම් ඉදුනු . කද්දි කටෙ මැලියම් බැදෙන, කාල ඉවර උනාම දත හීරුවාම මැලියම නියපොත්තට එන, යාන්තම් කහ වෙච්ච ගමෙ ඇබුල් කෙසෙල්! බඩෙ ආම්ලික තාවය මෙකෙ කහට වලට නැති වෙලා යනවා. විටමින් කෙස් එකත් මෙකෙන්ම විසදෙනවා!

    මෙවා කන එක වෙනම ගෙමක්!