ගැස්-වලට බෙහෙතක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගැස්-වලට බෙහෙතක්

    ගැස්ට්‍රයිස්ටී රෝගයට බෙහෙතක්

    සූදුරු ග්රෑම් 10 ක් රාත්‍රී 10 ට වතුර වීදුරුවකට දමා වසා තබා පෙරාගෙන පසුවදා උදේ 6 ට හිස් බඩ බීම ගුණ දේ (මාසයකට දින 6-7 ක් පමණක් බොන්න)

    :Pවතිල වෙදමහත්තයාගේ වැඩක්:P
     
    • Like
    Reactions: gazaly

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අඩොව් උඹට හිතෙන බෙහෙත් කියලා මෙකේ මොකෙක් හරි මලාම තමා තරු පෙන්නේ... රෙප් නැ උබට දුන්නා:lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩොව් උඹට හිතෙන බෙහෙත් කියලා මෙකේ මොකෙක් හරි මලාම තමා තරු පෙන්නේ... රෙප් නැ උබට දුන්නා:lol::lol:

    අඩේ මට හිතෙන එව්ව නෙමේ අපෙ සීයගෙ වෙද පොත්වල තියෙන එව්ව.... ඔව්ව අත්හදා බලල තියෙන්නෙ:frown:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං වෙනමොනවත් පෙරන හැටි සීයගෙ පොතේ තිබුනෙ නැද්ද ???:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ මට හිතෙන එව්ව නෙමේ අපෙ සීයගෙ වෙද පොත්වල තියෙන එව්ව.... ඔව්ව අත්හදා බලල තියෙන්නෙ:frown:

    සීයා මල් ශාලාවක නෙමේ නේද වැඩ කරේ ? :rolleyes::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් ඔය වෙද පොත් වල නැද්ද ටිකක් මහත් වෙන්න පුලුවන් බෙතක්

    උඹ මහත් වෙන්ඩ ගොහින් දැන් විනාසයක් කොර ගන්ඩ හදන්නේ !! මූ බෙහෙතක් දෙයි... විහිළුවටවත් මුගේ බෙහෙත් ට්‍රයි කොලා කියන්නේ ගොක් කොල එල්ලන්ඩ වෙනවා ෂුවර් !!:baffled::no::rolleyes:
     
    උඹ මහත් වෙන්ඩ ගොහින් දැන් විනාසයක් කොර ගන්ඩ හදන්නේ !! මූ බෙහෙතක් දෙයි... විහිළුවටවත් මුගේ බෙහෙත් ට්‍රයි කොලා කියන්නේ ගොක් කොල එල්ලන්ඩ වෙනවා ෂුවර් !!:baffled::no::rolleyes:

    දෙපාරක් හිතලා බලන්න ඔනෙ දෙයක්:oo::oo::oo::oo:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    වෙද මහත්තයා ජීවිත්ය ගැන වගකීම බාරගන්නවද?

    මං හෙට ඉඳලා පොඩි ඩිස්පෙන්සරියක් දාන්න හිතං ඉන්නේ

    ඔක්කම වතිල වෙදාගේ බෙහෙත් තමයි දෙන්නේ:D:D
     
    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    machan bade amla gathiya wedi wenne ewa wadipura srawaya wena nisane ithin ohoma owa biwwahama eka aduwenawada danne nathinisa ahanne