අඩොව් උඹට හිතෙන බෙහෙත් කියලා මෙකේ මොකෙක් හරි මලාම තමා තරු පෙන්නේ... රෙප් නැ උබට දුන්නා![]()

meka ettamada?sirawatama ahanne.
yako umba experiment karanne eka eka eva apita bonna dheeladha
අඩේ මට හිතෙන එව්ව නෙමේ අපෙ සීයගෙ වෙද පොත්වල තියෙන එව්ව.... ඔව්ව අත්හදා බලල තියෙන්නෙ![]()


මචන් ඔය වෙද පොත් වල නැද්ද ටිකක් මහත් වෙන්න පුලුවන් බෙතක්



උඹ මහත් වෙන්ඩ ගොහින් දැන් විනාසයක් කොර ගන්ඩ හදන්නේ !! මූ බෙහෙතක් දෙයි... විහිළුවටවත් මුගේ බෙහෙත් ට්රයි කොලා කියන්නේ ගොක් කොල එල්ලන්ඩ වෙනවා ෂුවර් !!![]()






වෙද මහත්තයා ජීවිත්ය ගැන වගකීම බාරගන්නවද?
මං හෙට ඉඳලා පොඩි ඩිස්පෙන්සරියක් දාන්න හිතං ඉන්නේ
ඔක්කම වතිල වෙදාගේ බෙහෙත් තමයි දෙන්නේ![]()





