ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy

    ලිංගික තෘප්තිය පිළිබඳව, පිරිමි විතරද වැරදි, කෙල්ලො විතරද ලව් කොරන්නේ. කොල්ලො දන්නේ ජැක් ගහන්න විතරමද. ගෑණූ සුරතාන්තය ගැන දන්නවද.. වගේ ප්‍රශ්ණ ගොඩාක් පිළිබඳව ලොකු සාකච්ඡාවක් යනව මේ දවස්වල. මමත් කල්පනා කලා මේ සඳහා බුද්ධිමත් සංවාදයක් ගොඩ නගන්න. ඔය හැම දේම කරන්නේ කාන්තාව හෝ පිරිමියා සතුටෙන් තියන්න නේ. ඒක ඔය හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ...
    demotivation.us_Its-easy-to-make-a-woman-happy-But-expensive_130666186169.jpg


    කාන්තාවන් සතුටු කිරීමට
    ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි"
    1. මිතුරකු
    2. සහකරුවකු
    3. පෙම්වතෙකු
    4. සහෝදරයකු
    5. පියකු
    6. ගුරුවරයකු
    7. කෝකියකු
    8. ඩෝබීයෙකු
    9. මෙහෙකරුවකු
    10. කරන්ට් බාසෙකු
    11. පයිප්ප බාසකු
    12. මේසන් බාසෙකු
    13. වඩ්ඩෙකු
    14. කාර්මිකයකු
    15. ගෘහ අලංකාරකරවකු
    16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු
    17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු
    18. මනෝ විද්‍යාඥ්ඥයකු
    19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු
    20. මන්ත්‍රාචාර්වරයකු
    21. ජෝතීර්වේදියකු
    22. හොඳ ශ්‍රාවකයකු
    23. සංවිධායකයකු
    24. පිරිසිඳු පුද්ගලයකු
    25. අනුකම්පා උපදන්නකු
    26. ක්‍රීඩකයකු
    27. ආදරවන්තයකු
    28. ශක්තිවන්තයකු
    29. බුද්ධිමතකු
    30. විහිළුකාරයකු
    31. නිර්මාණාත්මක පුද්ගලයකු
    32. අවබෝධකරගන්නකු
    33. ඉවසන්නකු
    34. විචක්ෂණශීලියකු
    35. ජනප්‍රියකෙනෙකු
    36. වීරයකු
    37. කැපවීම්කරන්නකු
    38. අවංකපුද්ගලයකු
    39. කාමුකයකු
    40. කරුණාවන්තයකු
    41. ධනවතකු
    එමෙන්ම අමතක නොකර
    42. නිතරම් ස්තූතී කරන්න
    43. සාප්පූ සවාරි ගෙනයන්න
    44. අවංකවන්න
    45. අත දිග හැර වියදම් කරන්න
    46. ඇයව පීඩනයට ලක් නොකරන්න
    47. අන් කාන්තාවන් දෙස නොබලන්න
    ඊට අමතරව ඔබ
    48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න.
    49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න
    50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න
    විශේෂයෙන්
    51. කිසි දින මේවා අමතක නොකරන්න
    උපන්දින
    සංවත්සර
    ඇගේ සැලසුම් කල වැඩසටහන්

    පිරිමියකු සතුටු කරන්නේ කෙසේද

    1. මත්පැන් වලින් සංග්‍රහ කරන්න
    2. ඔබේ නිරුවත පෙන්වන්න


    මාතලන්...
     
    Last edited: