ඉන්දියන් සාරිය කොට හැට්ටේ එක්ක (bra cup දලා කර ලොකුවට තියන)


උපන් ඇඳුම තමයි හොඳම

1. රෙද්ද හැට්ටේ
2. තෙත දිය රෙද්ද
3. දුහුල් රාත්‍රී ඇඳුම
4. ළමා සාරිය
5. මගුල් සාරිය

meka issara kale selection ekak wage.. ane manda![]()
ඕනම කාලෙකට ඔට්ටුයි මචන්, බොරුනම් හොයලා බලන්න
හැබැයි මේක රටෙන් රටත වෙනස් වෙනව නේද දුහුල් රාත්‍රී ඇදුමක් සීත අධික රටවල් වල ඇන්දොත් මොකද වෙන්නෙ අනික ළමා සාරිය විශේෂයෙන් යුරෝපා රටවල දකින්න අමාරුයි නෙ නේද,මගුල් සාරියයි තෙත රෙද්දයි නම් හරී කියන්න පුලුවන් ඒත් අර දෙක හැම තැනටම හැම කාලෙටම පොදු නැහැනේද පොඩ්ඩක් හිතල බලන්න
මොකද ගැහැණියක් කිව්ව හම ලංකාවට විතරක් සීමා වෙන්නෙ නෑ නේ
අන්න එතන ඉදල බැලුවොත් මොකද කියන්නෙ




