ගැහැණිය දෙස දයාවෙන් බලන්න

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගැහැණිය දෙස දයාවෙන් බලන්න

    දිනෙන් දින පිරිහෙන වර්ථමාන සමාජයේ සිටින අප අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක් මට හමුවමනා... මචන්ලා, හැමෝම නිහතමානීව මෙම ලිපිය කියෙව්වොත් නූතන සමාජයේ පිරිහීම දෂමෙකින් හෝ අඩුවන්නට මෙයද රුකුලක් වෙවි.


    ගැහැණිය දෙස දයාවෙන් බලන්න | Be loving and affectionate to women

    Affection, however, is a step beyond love. Affection takes the loving relationship between a man and woman in marriage into the deeper realm of tender expressions that result in feelings of closeness and security. Affection takes work because it requires knowledge of what makes the other person feel loved. You show affection when you perceive and appreciate what your spouse needs and meet those needs in a way he or she can understand. Here’s my definition of affection: Affection is the kind of love that leaves you feeling close, safe, and cared for. I like to say that affection is “love as actions” actions that leave your spouse feeling really good about you and your marriage.

    Be+loving+and+affectionate+to+women.png

    Be+loving+and+affectionate+to+women+0.png

    Be+loving+and+affectionate+to+women+1.png

    Be+loving+and+affectionate+to+women+3.png

    Be+loving+and+affectionate+to+women+2.png



    Think twice... Protect your real man hood!!!
     
    • Like
    Reactions: mil rox and kasun69

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඕක තමා ඇත්ත...ගෑනුන්ට ගරු කරන්න තියා කතා කරන්නවත් දන්න අය ඉන්නවද?පේන්නේ නැද්ද මේකෙම ඉන්න සමහරක්...කොහොම වුනත් කාන්තාව තමා ලෝකයේ ජීවය...ලෝකය සුන්දර කරන්නේ කාන්තාව....කතාවකුත් තියෙන්නේ "පිරිමින් 100ක් එකතුවී හදන ගොඩනැගිල්ල..ගෙයක් කරන්නේ කාන්තාව "කියලා....
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගෑනු දිහා විතරක් නෙවෙයි පිරිමි දිහාත් දයාවෙන් බැලිය යුතුයි නමුත් අද කාලේ ගෑණු පිරිමි දිහා බලන්නේ උන් අසහනකාරයන් දිහා බලන විදියටයි, ඒක නිසා තමයි බැලුවත් ඔරවන්නේ, පොඩ්ඩක් බස් එකේදි ගෑවුනත් ඔරවන්නේ. උබට තේරෙනවා ඇති නේ. මේක දෙපැත්තටම පොදු ප්‍රශ්ණයක්.

    ඕක තමා ඇත්ත...ගෑනුන්ට ගරු කරන්න තියා කතා කරන්නවත් දන්න අය ඉන්නවද?පේන්නේ නැද්ද මේකෙම ඉන්න සමහරක්...කොහොම වුනත් කාන්තාව තමා ලෝකයේ ජීවය...ලෝකය සුන්දර කරන්නේ කාන්තාව....කතාවකුත් තියෙන්නේ "පිරිමින් 100ක් එකතුවී හදන ගොඩනැගිල්ල..ගෙයක් කරන්නේ කාන්තාව "කියලා....


    පොදුවේ සෑම මිනිහෙක්ටම ගරු කරන්න ඉගෙන ගත්තොත් හොද නැද්ද? මිනිස්සුන්ට ගරු කරන කොට ලිංගේ අනුව වර්ග කරන්නේ ඇයි?
     
    Last edited: