ගැහැණිය සහ සර්පයා
ලොව පුරා පුද්ගලයන් සුරතලයට විවිධ සතුන් ඇතිකරනවා.සමහරු මෙම සතුන් සමග තම නිදි යහනද බෙදාගන්නවා.මේ ක්‍රියාව බොහෝවිට යොමුවන්නේ සුනඛයන් සහ බළලුන්ගේ හිමිකරුවන්ය.නමුත් සමහර සතුන් සමග නිදි යහන බෙදා ගැනීම කොතරම් භයානක දැයි ඔබ දන්නවාද.
ගැහැණිය නිදාගන්න පැමිණි පසු පිඹුරා ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් පැතිරී යන ලෙස සිටින්නට පුරුදුව සිට තිබේ.
දිනක් මෙම පිඹුරා ආහාර ගැනීම නවතා දමන ලදි.ගැහැණිය වහාම පිඹුරාව පශු වෛද්‍යවරයෙක් වෙත ගෙන ගොස් තිබේ
වෛද්‍යවරයා පිඹුරාගේ හැසිරීම් රටාව ගැන ප්‍රශ්න කලේය.එහිදී ගැහැණිය ඌගේ අසාමාන්‍ය නිදන ඉරියව්ව ගැන සඳහන් කරන ලදි.වෛද්‍යවරයා දිගින් දිගට ඇයව ප්‍රශ්න කරන ලදි.
ඉන් පසුව වෛද්‍යවරයා හෙළි කලේ අදහාගත නොහැකි පුවතකි.පිඹුරා ආහාර ගැනීම නවතා දමා තිබෙන්නේ ඌගේ ආමාශය විශාල ප්‍රමාණයේ ආහාරයක් සඳහා සූදානම් කරවීමටයි.

එක් ගැහැණියක් සෑම දිනකම සිය සුරතල් පිඹුරා සමග නිදි යහන බෙදාගැනීමට පුරුදුව සිටියාය
ගැහැණිය නිදාගන්න පැමිණි පසු පිඹුරා ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් පැතිරී යන ලෙස සිටින්නට පුරුදුව සිට තිබේ.
දිනක් මෙම පිඹුරා ආහාර ගැනීම නවතා දමන ලදි.ගැහැණිය වහාම පිඹුරාව පශු වෛද්‍යවරයෙක් වෙත ගෙන ගොස් තිබේ
වෛද්‍යවරයා පිඹුරාගේ හැසිරීම් රටාව ගැන ප්‍රශ්න කලේය.එහිදී ගැහැණිය ඌගේ අසාමාන්‍ය නිදන ඉරියව්ව ගැන සඳහන් කරන ලදි.වෛද්‍යවරයා දිගින් දිගට ඇයව ප්‍රශ්න කරන ලදි.
ඉන් පසුව වෛද්‍යවරයා හෙළි කලේ අදහාගත නොහැකි පුවතකි.පිඹුරා ආහාර ගැනීම නවතා දමා තිබෙන්නේ ඌගේ ආමාශය විශාල ප්‍රමාණයේ ආහාරයක් සඳහා සූදානම් කරවීමටයි.
වෛද්‍යවරයාගේ හෙළිකිරීම නිසා පිඹුරාගේ භාරකරුවා අනුනමයෙන් සිය දිවි ගලාගන්නා ලදි.