ගැහැණිය සහ සර්පයා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගැහැණිය සහ සර්පයා

    snake4-664x374.jpg

    ලොව පුරා පුද්ගලයන් සුරතලයට විවිධ සතුන් ඇතිකරනවා.සමහරු මෙම සතුන් සමග තම නිදි යහනද බෙදාගන්නවා.මේ ක්‍රියාව බොහෝවිට යොමුවන්නේ සුනඛයන් සහ බළලුන්ගේ හිමිකරුවන්ය.නමුත් සමහර සතුන් සමග නිදි යහන බෙදා ගැනීම කොතරම් භයානක දැයි ඔබ දන්නවාද.

    එක් ගැහැණියක් සෑම දිනකම සිය සුරතල් පිඹුරා සමග නිදි යහන බෙදාගැනීමට පුරුදුව සිටියාය​

    snake5.jpg

    ගැහැණිය නිදාගන්න පැමිණි පසු පිඹුරා ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් පැතිරී යන ලෙස සිටින්නට පුරුදුව සිට තිබේ.

    snake6-664x472.jpg

    දිනක් මෙම පිඹුරා ආහාර ගැනීම නවතා දමන ලදි.ගැහැණිය වහාම පිඹුරාව පශු වෛද්‍යවරයෙක් වෙත ගෙන ගොස් තිබේ

    snake7.jpg

    වෛද්‍යවරයා පිඹුරාගේ හැසිරීම් රටාව ගැන ප්‍රශ්න කලේය.එහිදී ගැහැණිය ඌගේ අසාමාන්‍ය නිදන ඉරියව්ව ගැන සඳහන් කරන ලදි.වෛද්‍යවරයා දිගින් දිගට ඇයව ප්‍රශ්න කරන ලදි.

    snake8.jpg

    ඉන් පසුව වෛද්‍යවරයා හෙළි කලේ අදහාගත නොහැකි පුවතකි.පිඹුරා ආහාර ගැනීම නවතා දමා තිබෙන්නේ ඌගේ ආමාශය විශාල ප්‍රමාණයේ ආහාරයක් සඳහා සූදානම් කරවීමටයි.

    snake9-664x400.jpg

    වෛද්‍යවරයාගේ හෙළිකිරීම නිසා පිඹුරාගේ භාරකරුවා අනුනමයෙන් සිය දිවි ගලාගන්නා ලදි.

    snake10-664x344.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • දොස්තරට පින්සිද්ද වෙන්න, වෙලාවට බේරුනා.ඔය ගෑනු කට්ටියව කෑවා වගේ නෙමෙයි, දිරවගන්න ගියාම.ඒ අතින් පිඹුරා හරි වාසනාවන්තයි. :yes::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දොස්තරට පින්සිද්ද වෙන්න, වෙලාවට බේරුනා.ඔය ගෑනු කට්ටියව කෑවා වගේ නෙමෙයි, දිරවගන්න ගියාම.ඒ අතින් පිඹුරා හරි වාසනාවන්තයි. :yes::yes:
    :lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දොස්තරට පින්සිද්ද වෙන්න, වෙලාවට බේරුනා.ඔය ගෑනු කට්ටියව කෑවා වගේ නෙමෙයි, දිරවගන්න ගියාම.ඒ අතින් පිඹුරා හරි වාසනාවන්තයි. :yes::yes:

    :lol::lol:
     
    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    මේ කථාව ඇතුලෙන් කියවෙන පණිවිඩයකුත් මම අහලා තියනවා. තමන් ලඟින් එකට නිදාගන්න තරමට ලංවෙච්ච කට්ටියගෙ හැසිරීම් ගැන විමසිල්ලෙන් නොසිටියහොත්, ඒ පණිවිඩය තේරුම් නොගත්තහොත් ඉදිරියේදි වෙන ලොකු .කරදරයකට පැටලවෙන්න පුලුවන් කියන එක
     
    snake4-664x374.jpg

    ලොව පුරා පුද්ගලයන් සුරතලයට විවිධ සතුන් ඇතිකරනවා.සමහරු මෙම සතුන් සමග තම නිදි යහනද බෙදාගන්නවා.මේ ක්‍රියාව බොහෝවිට යොමුවන්නේ සුනඛයන් සහ බළලුන්ගේ හිමිකරුවන්ය.නමුත් සමහර සතුන් සමග නිදි යහන බෙදා ගැනීම කොතරම් භයානක දැයි ඔබ දන්නවාද.

    එක් ගැහැණියක් සෑම දිනකම සිය සුරතල් පිඹුරා සමග නිදි යහන බෙදාගැනීමට පුරුදුව සිටියාය​

    snake5.jpg

    ගැහැණිය නිදාගන්න පැමිණි පසු පිඹුරා ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් පැතිරී යන ලෙස සිටින්නට පුරුදුව සිට තිබේ.

    snake6-664x472.jpg

    දිනක් මෙම පිඹුරා ආහාර ගැනීම නවතා දමන ලදි.ගැහැණිය වහාම පිඹුරාව පශු වෛද්‍යවරයෙක් වෙත ගෙන ගොස් තිබේ

    snake7.jpg

    වෛද්‍යවරයා පිඹුරාගේ හැසිරීම් රටාව ගැන ප්‍රශ්න කලේය.එහිදී ගැහැණිය ඌගේ අසාමාන්‍ය නිදන ඉරියව්ව ගැන සඳහන් කරන ලදි.වෛද්‍යවරයා දිගින් දිගට ඇයව ප්‍රශ්න කරන ලදි.

    snake8.jpg

    ඉන් පසුව වෛද්‍යවරයා හෙළි කලේ අදහාගත නොහැකි පුවතකි.පිඹුරා ආහාර ගැනීම නවතා දමා තිබෙන්නේ ඌගේ ආමාශය විශාල ප්‍රමාණයේ ආහාරයක් සඳහා සූදානම් කරවීමටයි.

    snake9-664x400.jpg

    වෛද්‍යවරයාගේ හෙළිකිරීම නිසා පිඹුරාගේ භාරකරුවා අනුනමයෙන් සිය දිවි ගලාගන්නා ලදි.

    snake10-664x344.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හැඳි මිටේ නුවණ තමා ඉතින්..:lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::yes::yes::yes::yes:
    දොස්තරට පින්සිද්ද වෙන්න, වෙලාවට බේරුනා.ඔය ගෑනු කට්ටියව කෑවා වගේ නෙමෙයි, දිරවගන්න ගියාම.ඒ අතින් පිඹුරා හරි වාසනාවන්තයි. :yes::yes:
     
    lakshi92

    Member
    Mar 21, 2024
    23
    5
    3
    E ai

    දොස්තරට පින්සිද්ද වෙන්න, වෙලාවට බේරුනා.ඔය ගෑනු කට්ටියව කෑවා වගේ නෙමෙයි, දිරවගන්න ගියාම.ඒ අතින් පිඹුරා හරි වාසනාවන්තයි. :yes::yes:
    ඉක්මනට දිරවයි
    ------ Post added on Dec 6, 2024 at 5:06 PM