ගැහැණිය.

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    නිව්ටන් නියම 3ම තේරුණා..
    අයින්ස්ටයින් කියපුවා යන්නතම් වගේ තේරුණා....
    අම්ල-භෂ්ම ප්‍රතික්‍රියා ඔක්කොම වගේ ඉගෙන ගත්තා..
    අවකලනය,අනුකලනය කජු කන්න වගේ තේරුම් ගත්තා...
    සාහිත්‍යයේ පතුලටම කිමිදුනා...
    රටක උද්ද්මනය වැඩි වෙන්නේ ඇයි කියලා හොදට තේරුම් ගත්තා..
    ජීවයක තැනුම් ඒකකය සෛලය කියලා මම දන්නවා..
    දැන් මම ඉපදිලා අවුරුදු 18ක් විතර වෙන්න එනවා...
    ඒත් මට මේ අකුරු හතරේ වචනේ තේරුම තාම හිතාගන්න බැරි ඇයි කියලා මට තාම තේරෙන්නේ නෑ!


    :love::love::love: