budu bana kawadada kollo boru une?meka sahathika etta.![]()
ඉන්දියාවේ නාකි (හෙවත් නොහැකි)බමුණු මාල්ලෝ කියපු ශ්ලෝකයක්නේ.පැහැදිලි ඊර්ෂ්යාව
![]()

ඉන්දියාවේ නාකි (හෙවත් නොහැකි)බමුණු මාල්ලෝ කියපු ශ්ලෝකයක්නේ.පැහැදිලි ඊර්ෂ්යාව
![]()

![]()
"දර්ශනං චිත්ත වෛකල්යං - ස්පර්ශනං ධන නාශනං
ශයනං මරණං තුර්යාත් - ස්ත්රී ප්රත්යක්ෂ රාක්ෂසී"
ස්ත්රියගේ දැක්මෙන් පුරුෂයාගේ සිහිය විකල් වන අතර ස්ත්රිය ස්පර්ශයෙන් ධනය විනාශ වෙයි. එක්ව සයනය කිරීමෙන් මරණය පැමිණිය හැකි අතර ස්ත්රිය ප්රත්යක්ෂ වශයෙන්ම රාක්ෂණියක් වේ.
ඔයාලා මොකක්ද මේක ගැන හිතන්නේ ?

yakek hatiyata mama nam yakshaniyo raakshanion ta kamathi![]()

yakek hatiyata mama nam yakshaniyo raakshanion ta kamathi![]()