ගැහැණු ජාතිය

bin laden

Banned
budu bana kawadada kollo boru une?meka sahathika etta.:yes::yes::yes:

ඔ‍ය බුදුරජාණන්වහන්සෙ වාදාළ දෙ‍යක් නෙමෙ සහො!

ඉන්දියාවේ නාකි (හෙවත් නොහැකි)බමුණු මාල්ලෝ කියපු ශ්ලෝකයක්නේ.:Pපැහැදිලි ඊර්ෂ්‍යාව:lol::lol::lol:

:yes:
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඉන්දියාවේ නාකි (හෙවත් නොහැකි)බමුණු මාල්ලෝ කියපු ශ්ලෝකයක්නේ.:Pපැහැදිලි ඊර්ෂ්‍යාව:lol::lol::lol:

    :baffled::baffled::baffled::confused::confused::confused::rofl::rofl:

    Menna udda prakasha karanawo
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    27655-divorcel3.jpg


    "දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ශනං ධන නාශනං
    ශයනං මරණං තුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී"

    ස්ත්‍රියගේ දැක්මෙන් පුරුෂයාගේ සිහිය විකල් වන අතර ස්ත්‍රිය ස්පර්ශයෙන් ධනය විනාශ වෙයි. එක්ව සයනය කිරීමෙන් මරණය පැමිණිය හැකි අතර ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂණියක් වේ.


    :confused::confused: ඔයාලා මොකක්ද මේක ගැන හිතන්නේ ?

    Ela gathawa!!:love::love: